වැස්සක් වගේ මට උඹේ ආදරේ
වැහිබිඳු නොවේ කඳුලක් තිබේ
වැස්සක් උනේ නුඹ දුන් සෙනේ
ගිලිහී ගිහින් සුවඳක් නැතෙ
කඳුලක් නෙතේ වැස්සක් නෙවේ
මේඝ'ගින් ලිහි වැහි බිඳු වැටෙ
සීතල නොවේ දැනුනෙ
සියොලඟ දැවි
ඔබගෙන් ලැබි උණුහුම නැති
වැස්සක් වගේ ඒ ආදරෙ
හැඟුමක කිඳි හදවත නිදි
ඔබගෙන් විඳි සෙනෙහෙ
සිහිනෙන් යදි
වැස්සක වගේ වැහිබිඳු ලිහි
රිදුමක් ගෙනේ එ ආදරේ
#බැටා
Words❤️
ReplyDelete