දැවෙන ප්‍රශ්ණ

සිබිල් වෙත්තසිංහ නැන්දාගේ කුඩහොරා පොත කියවලා දැං අවුරුදු 10 ක් වගේ ඒත් තාම මේප්‍රශ්ණ වලට උත්තර නෑ අයිසේ..
1.කොස්ගම කිරිමාමා කුඩහොරා අල්ලන්න කුඩේ ඇතුලට කොල කෑලි දැම්මාම ....කුඩේ දිගැරියම ඒ ටික එකපාර දොන්ත පතං නොවි එකිං එක බිමට හැලුනේ කොහොමද??
2.කුඩේ දිගාරින්නෙ නැතුව ගියානම් ඒ කොලකෑලි බිමට වැටුනේ කොහොමද?
3.කොලකෑලි හුළඟට ගහගෙන ගියෙ නැද්ද?
4.කුඩ ටික ඔක්කොම ගහේන් අරං බහිනකං අර වඳුරු මුත්තා බලං හිටියද?
5. වඳුරෙක් ඇවිල්ලා හැමදාම එලියේ තියෙන කුඩේ අරං යනකං කඩේ මුදලාලිලා බම්බු ගැහුවද?
6.කුඩ විකුණන සෙට් එකයි වඳුරු මුත්තයි අතර සම්බන්ධයක් තියෙන්න බැරිද?
7.තිබ්බ කුඩ ඔක්කොම අරගත්තානම් කිරි මාමා ඒටික ගෙදර අරං ගියෙ කොහොමද?
එනිවේ.. කුඩ හොරා කියෝලා නැති උංව නම් ජාත්‍යන්තරයට අරං ගිහින් කලිසම ගලවන්න ඕනේ!

Comments

Popular Posts