අභිරහස
පාදුක්ක මලගල ප්‍රදේශයේ එක්තරා රබර්වත්තක මැද අරුම පුදුම සිදුවීම් සිදුවන බවට වාර්තාවිය.රබර්වත්ත මැද පිහිටි පුරාණ දේවාලය තුල සෑම වසරකම අගෝස්තු මස පෝය දින රතු ඇඳගත් සුරූපි කෙල්ලක් මහහඬින් බෙරිහන් දෙමින් ඇවිදිනබවත් ඒ ශබ්දය ඇසී විනාඩි කිහිපයකට පසු අසල ගම් 14ක මරණ 14ක් සිදු වීම වසරක් පාසා සිදුවිය.එහි විශ්මය දනවන කරුණවූවෙ මරණ 14ම එකම වයසේ වූ තරුණයන් වීමත් ඔවුන්ගේ මරණයට හේතු මරණ පරික්ෂකයන්ට පවා සොයා ගැනිමට නොහැකි වීමයි.වසරක් පාසා සිදුවු මෙ මහා බිලි ගැනිම නිසා ගම්වැසියො ගම් බිම් අතහැර පලායමට පවා පෙලඹුනි.
2009 වර්ශයෙත් අගෝස්තු මස උදා වෙද්දි අදාල ප්‍රදේශයෙ ගම් වැසියෝ බියෙන් වියෙකි සිටි අතර සැමගේ බිය දෙගුණ කරමින් සුදු සරමක් හා කමිසයක් හැඳගත දිග රැවුලක් සහිත උත්තුංග දේහදාරි වයසක සියා කෙනෙකු මලගල ප්රදේශයත පැමිණයෙය.
සුපුරුදු පාසා අගෝස්තු පෙර පොහෝ දින ගමේ වැඩිහිටියෝ පන්සල් භූමිය තුල රැස්ව සිටියදි එතැනට පැමිනි මේ වයසක හාදයා පිරිස අමතා "මේ ගමට මහා නස්පැත්තියක් වෙලා තියෙනවානේද?..ඒ ඔක්කොටම මුල මගේ වැරද්දක්.මම ඒ වැරැද්ද නිවැරදි කරන්නම්.ඒත් මට අවශ්‍යයි,ලොකු වම්බටුකරලක්,හිස් සැමන් ටින් එකක්,කහ නූලක් සහ ඔට්ටුපාල බෝලයක් "යැයි පවසා ඇත.ඔහුගේ තේජාන්විත බවත් ඔහු එයපැවසු අකාරයට කිසිවෙකු ප්‍රශ්න කිරීමට පවා පැකිලුනු අතර විගස ඔහු ඉල්ලු බඩු භාහිර රැස් කරදුන්හ.
කිසිවක් නොපැවසු ඔහු පාලු දේවාලය දෙසට ඇවිදගියේය.පිරිසගේ කසුකුසු ගෑම ඔහුගේ ගමන නැවැත්තීමට ප්‍රමාණවත් නොවිය.එදින ද පොහොය උදාවන මොහොතේ එනම් රාත්‍රි 12.00ට මහා බිහිසුණු හූ හඬක් නැගුනු අතර එවිටම ගැහැණියක් බුදූඅම්මො යැයි කෑගසන හඬක් දේවාලය තුලින් ඇසුනු අතර ඉන්පසු කිසිඳු හඬක් නොනැගුනි.කෙසෙ හෝ එදින පහන් වනවිට ගම්වැසියො රබර්වත්ත මායිමේ සිටි අතර රබර්වත්ත මැදින් අරුණෝදය උදා වෙද්දි ගස් මැද්දෙන් පැමිණි වයසක පුද්ගලයා ලබන අවුරුද්දෙත් එන්නම් යැයි පවසා ඇවිද ගියේ ගම් වැසියෝ ගල්ගිල්ලක් සේ බලාසිටියදීය.
ඔවුන් ඉදිරියට පැමිනි පැරැණ්ණා ලබන අවුරුද්දෙත් එන්නවෙයි යැයි පවසා වෙනත් කිසිවක් නොදොඩා ඔවුන් අතරින් ඇවිද ගිය අතර ගම්වැසියන් විශ්මයෙන් ඔහු යනතෙක් හිඳිනවහැර වචනයකුදු පැවසීමට අපෝසත්විය.
කෙසෙ හෝ ඒ වර්ශය තුල කිසිදු අස්වාභාවික මරණයක් ඇති නොවුනු අතරම කෙමෙන් කෙමෙන් ගම්වැසියන් පෙරකී පැරැණ්ණා ගැන දේවත්වය අරෝපණයකරන ලදී.ක්‍රමයෙන් අගෝස්තුමස පෙරපොහොදින උදාඋනු අතර එදිනද ගම්වැස්සො පන්සලේ එක්වීසිටි යේ පෙර පරිදි බලාපොරොත්තු කඩවූවන් ලෙස නොවේ.ඔවුන්ගේ ඒ බලාපොරොත්තු දැල්වූ ඒ ගුප්ත පැරැණ්ණා පැමිණෙන තෙක් සියල්ලො බලා සිටි අතර සමහරු ඔහු නොපැමිණියේයි යැයි සැක පහල කරන ලදි.
සියලු සැක සංකා බිඳහෙලමින් එතැනට පැමිණි පැරැණ්ණා පෙර පරිදිම සැමන් ටින් එකක්,වම්බටුගෙඩියක් , නූලක්සහ ඔට්ටුපාල බෝලයක් ඉල්ලගෙන කිසිවක් නොදොඩා දේවාලය දෙසට පියමන් කලේය.එදින රාත්‍රියේ පෙර මෙන් මූසල කෑගැසීමක් නොඇසුණු අතර ගැහැණු ළමයෙක්ගේ සිනහ හඬක් මුලු ගම පුරාම රැව්පිලිරැව් දෙනු ඇසුණි.එදිනද උදෑසන එලඹෙන මොහොතේ ගම්වැස්සො පාලු රබර්වත්තේ අබියස බලා සිටි අතර ගස් අතරින් පැමිණි පැරැණ්ණා ඔවුන් ලඟට පැමිණ,ලබන අවුරුද්දේ ආවම ඇති යැයි පවසා පිටවයන ලදි.
පෙරවසර මෙන්ම සාමකමීව මේවසරද ගෙවීගිය අතර අගෝස්තු පෙරපොහෝ දිනය සාමාන්‍ය පරිදි උදාවිය.වෙනදාට පන්සලේ ගම්වැස්සො රැස්වුවත් එදින රැස්ව සිටියේ ගමේ වැඩිහිටි කිහිපදෙනාගෙනුත් 3-4කි.එදිනද සැන්දෑ යාමය උදා වෙද්දි පැරැන්නා පැමිණ වම්බටු කරලක්,සැමන් ටින් එකක් නූලක් සහ ඔට්ටුපාල බෝලයක් සුපුරුදු පරිදි ඉල්ලූ අතර පෙර සිටම සුදානම් කර තිබූනිසා ඉල්ලු විගස අදාල බඩු බාහිර ලබාදුන් අතර සුපුරුදු ලෙස පැරැන්නා එවා රැගෙන දේවාලය දෙස ට අඩි තැබුවේය.වෙනදාමෙන්ම රාත්‍රි 12පසු වෙද්දි දේවාලය දෙසින් රාගාන්විත සිනහා හඬක් ඇසී එය ගමපුරාවටම දෝංකාර දෙන්නට විය.එදින පහන්වෙද්දි ගම්වැසියො සිරිත් පරිදි රැස්ව සිටිඅතර ඔවුන් ඉදිටියට පැමිනි පැරැන්නා,උඹලට ආයේ කරදරයක් වෙන්නෙ නෑ මම ඔක්කොම විසඳුවා මගේ වැරැද්ද මම හැදුවා.යැයි කියද්දිම පිරිස එකා දෙන්න විසිරයාම ආරම්භ විය.කෙසේ හෝ අවසානයේ එතැන ඉතිරිව සිටියේ ගමේ වෙද සීයා පමණි.ඔහු පැරැණ්නා වෙන හිමීට ලංවී මහත්තයෝ මොකක්ටද ඔය ඇත්තටම වම්බටු,ටින් කවුද ඔය දේවාලේ ඉන්නෙ මොකක්ද ඒ හිනාව අනේ මට උත්තර දෙන්න යැයි ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.එහිදි පැරැන්නා ඔහු අමතා,ඔහේට රහසක් ආරක්ශා කරන්න පුලුවන්ද යැයි අසා ඇත.ඉන්පසුව ඔහු අමතා සියල්ලම පවසා ඇත.ඒ අනුව පුරා වසර 98ක් ජීවත් වූ වෙද සීයා එම රහස රහසක්ව තබා ගෙන ජීවත්ව මියපරලොව ගිය ලදි.
නිමි.
#බැටා

Comments
Post a Comment