පරාගණය

රැකවලට මා එවු
බඹරුන්
හොරෙන්
රොන් අරන්
පැනගිහින්
විත තියාන්
උඹෙ ගැබෙන්...

Comments

Popular Posts