රමණයක අරුම

උඹ රමණයක
මම මරණයක
අතරමං වෙලද
මං
අරණක
මරණය හැර කොයිද
මට අන්
සරණක
මම මරණය සමග
රමණයක
උඹ කොහෙදො
රමණය සමග
මරණයක
ඉතින් යන්නම්
ඇතිවෙලා
මට කරලම
සුසුම් මෝචනය
#බැටා

Comments

Popular Posts