යාලුවෙක්ගේ පේස්බුක් ඇක් එකක පාස්වර්ඩ් හම්බුනාම
යාලුවෙක්ගේ පේස්බුක් ඇක් එකක පාස්වර්ඩ් හම්බුනාම හෝ ඌ ලොග් වෙලා logout වෙන්න අමතක උනොත් එකේක පිස්සු ඒ ඇක් වලින් කෙලියා.. ඒ ආතල් කාලෙන් කාලෙට වෙනස්...
මුල්ම කාලේ 7-8 වසරේ වගේ ඇක් එකේ කෙල්ලොන්ට I love you...කිය කිය msg දැම්මා
ඊට ටිකක් පස්සේ වෝල් එකේ පෝස්ට් දැම්මා මම කොලුකාරයෙක්...හ්ම්ම් ආසයිද සුදු අඩි 5 7ට වඩා උස හැන්ඩ්සම් කොල්ලො ඉන්බොක්ස් එන්න කියලා...
ඊට පස්සේ කාලෙක හොඳම යාලුවෙක් නම් ඌ බුකියේ ලව් කරන කෙල්ලට මෙසේජ් කරලා"බබ ඔයාගේ කුක්කු ලොකුද චුට්ටක් දෙන්න බැරිද වගේ සරල ප්රශ්න අහලා ඌගෙ ලව් වලට කෙලෙව්වා...
ඊට පස්සෙ කාලෙක ඇත්ත්ටම මේ මෑතක ඉඳන් ඌව ම. සේනාව හෝ ම.හුළඟ වගේ ගෲප් එකකට ඇඩ් කරලා උගෙ ඇක් එකෙන් "ඇත්තටම උඹලෑ තාත්තද බන් ම....? වගේ කුප්ප පෝස්ට් එකක් දානවා....ඉතුරු ටික කුපිත වන බයියා පීපල්ස් බලාගන්නවා...
ඒත් සතියක වගේ ඉඳන්කරන්නේ ඌගේ වෝල් එකේ "බු.රස්තියාදුව වගේ හොඳ පොතක් කියවගන්න බැරි කාලකණ්නි වහල් බයියෝ තමා බොරුවට කෑගහන්නේ කාලකණ්නි...උඹලගෙයි අටපාසි ආ.කාරයොන්ගෙයි වෙනසක් නෑ..වගේ පජාත ටෝක්ස් ටිකක් දෙනවා දීලා ss ගහගන්නවා ඊට පස්සෙ ඒ පෝස්ට් එක ඩිලිට් කරලා...තුලාව,ජීනියස් වගේ මහාපාකලූලෝ ඉන්න ගෲප් එකක පෝස්ට් එකක් දානවා.."අම්මට තාත්තට සලකන්න ඕනේ නෑ..ඒඅයට බලපොරොත්තුවක් නෑ දරුවෙක් ගැන...ඒ අය හැදුවනම් අපිට සලකන එක ඒ අයගෙ යුතුකම ,අපි සලකන්න ඕනෙ නෑ... ඊට අමතරව ගුරුවරුන්ට මොකටද බුලත් දෙන්නෙ උන්ට පඩි හම්බෙනවා..ඒ අයගේ රස්සාව ඒක...,ආමි එකේ එවුන්ට බස් එකක ශීට් දෙන්නෙ ඇයි?" වගේ පෝස්ට්ටිකක් දාලා නොටිෆිකේශන් ඕෆ් කරනවා..කරලා ඒකෙත් ss ගහනවා....ගහලා කිසිවක්නොදන්න අය වගේ ලොග්out වෙනවා ඊට පස්සෙ ශේප් එකේ ඔය ඔක්කොම ss බුකියේ ඇඩ්මින් අයියලටයි,ආදර සිහිනෙටයි,සේනාවටයි,සුළඟටයි දානවා අපේ ඇක් එකකින් දාලා ඌට බයිනවා....හ හා ඊට පස්සෙ වෙන දේ ගැන හිතා ගන්න වත් බෑ වැඩේ තව සාර්තක කරගතෑකි ඌගෙ පොටෝ එකකුත් එක්ක ss එක දැම්මානම්...වැඩේ කොච්චර සාර්තකද කියනවනම් අදාල ටොපිය කාපු එකා බුකියෙන් ඩීඇක්ටිවේට්වෙලා ගිහිල්ලා😂😂😂😂
වැඩිය හිතන එපා....ආදරේටනේ...
#බැටා
වැඩිය හිතන එපා....ආදරේටනේ...
#බැටා
Comments
Post a Comment