සුවසෙවන
ඩොංකාදීප පුවත්පත
සුවසෙවන
ලකේ පංකාව
යුද්දේ නැතිව පාලුයි!
වෛද්‍යතුමනි,
මීට සුලු මොහොතකට පෙර මම 138 මහරගම පිටකොටුව බසයකට ගොඩ වූවෙමි.නුගෙගොඩ සිට නැවත විජෙරාමයට යාමේ අභිලාෂයෙන් බසයේ පිටිපස සීට් එකෙ වාඩි වූ අතර එම මොහොතේ පිටුපස සීට් එකේ වාඩිව සිටියේ මා පමණි...සහරා ප්ලෑෂ් ද කොහෙද වාදනයේ සහ ගායනයේ යෙදෙන වීඩියෝ පටයක් බසයේ විකාශනය වූ අතර එම මොහොතේදි ගායනයේ නිරතවූ ගායකයා "අත්පුඩියක් දෙන්න....!"යැයි ඉල්ලා සිටි අතර මා නොමසුරුව අත්පොලසන් දුන් අතර බසයේ සියල්ලෝ මා දෙස හැරි බලා අවඥා සහගතව සිනාසුනි...ඔහු ගායන අවසන් කර පිටිපස්සේ ඉන්න මල්ලිලා හූවක් දෙන්න යැයි කි අතර පසුපස ආසනයේ සිටියේ මා පමණක් බැවින මම හැකි පමණ හුස්මක් ගෙනමර හඬතලමින් හූවක් කීවෙමි...එවිට නැට්ට ගිනිගත් මාමයිට් කබර හූනෙක් සේ මාලඟට පැමිණි කොන්දා මහතා බැහැප් හුත්&@$ බස් එකෙන් කියා කනෙන් අල්ලා බසයෙන් ඇද දැමුවෙමි...නමුත් ඒ මන්දැයි මට පැහැදිලි වුයේ නැත..එබැවින වෛද්‍යාචාර්යතුමනි 1815 දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජු පාවාදීමට ජෙහාන් ප්‍රනාන්දුගේ කාර්‍යය භාරයද? ඔහුට උපකාර කල ජෙසී පින්ක්මන්ගේ ශරීරයේ සෛලතුල මයිට්‍රොකොන්ඩියා තිබ්බා දැයි යන්න පහදාදෙන්න...ස්තූතියි
විජේරාමින් බැටා
#බැටා

Comments
Post a Comment