ආදරෙයි නේද ?

එදා හරිම සුන්දර දවසක්.පූර්ණ චන්ද්‍රයා වටේ පිටේ ගෙවල් වල එවුන් මොන ලබ්බක් කරනේදැයි බලන්නට මෙන් සිය සෞම්‍ය චන්ද්‍රකිරණ දසත පතුරවන මොහොතක එක්තරා නිවසක තරුණියක් සහ තරුණයෙක් සයනයක් මත සැතපී සිටි මොහොතකි...සයනය ආසන්නෙ වැටි ඇති ඇඳුම් වලින් නිවැසියො කිසි පිලිවෙලක් නැති එවුන් බවද නිර්වස්ත්‍රයෙන් වැතිර සිටිමෙන් ඔවුන් නිදහස අගයන පිරිසක් බවද උපකල්පනය කල හැකිය..
ඔන්න ඔය මොහොතේ හැම මගුලටම හොම්බ දාලා අහිංසක විදියට හොරකමක් මිනිමැරුමක් කරපු අවංක හොරෙන් හිරෙන් පැනලා දුවගෙන දුවගෙන ඇවිත් කලබලේට ගේකට ගොඩ උනාලු ඇහ්...දැන් හිතාගතෑකිනේ ආපු හොර යාලුවා ඇවිත් තියෙන්නෙ මොන ගේටද කියලා..ඔව් අර ජෝඩුව ඉන්න ගෙදරටම තමයි...
ඔතනදි එහෙන් මෙහෙන් පිහියක් ඇදල අරන් සද්දයක් දාලා භයකරලා අරන් නිදන් හිටපු කපල් එක ඇහැරවලා අර හොර යාලුවා කෙල්ලව එහෙම්ම නැගිට්ටවලා ලඟ තියෙන පුටුවක වාඩි කරවලා ගැට ගැහුවාලු...කොල්ලාව ඇඳේම තියලා ගැට ගැහුවලු..
ඔන්න එතකොට කෙල්ල කියනවලු..."අනේ හොර අයියේ...එයාට රිද්දන්න එපා...එයා පෞ...මගේ අල්මාරියේ රෙදි ගොඩ අස්සේ මගේ රත්තරන් බඩු එහා පැත්තේ කබඩ් එකෙ සල්ලි ඇති...ඒ ඔක්කොම ගන්න...අරන් වටේ පිටේ රවුමක් ගහලා ඉතිරි ඒවත් අරගෙන ඉවර වෙලා යනගමන් එයාව විතරක් ලෙහලා යන්න සුදු හොර අයියේ කියලා"දැන් ඉතින් හොර යාලුවා හෙන කොන්ෆියුස්ලු ඇහ්...ඌ ඇහුවලු "සෑ වාව්...නංගී මිනිහට ගොඩක් ආදරෙයි නේද "කියලා..එතකොට කෙල්ල මල පැනලා කියනවලු..." ආදරෙයි තමා...ඈ බොල ගොන් පොල් කාවයියේ...දරමිටි හාවෝ...මොණර කුඩුම්බි පරයෝ ඔය ඉන්නෙ මගේ මිනිහා නෙවේ..අල්ලපු.ගෙදර එකා මිනිහා එන්ටැ කලින් තමා ලෙහලා යවන්න කිව්වේ" .ඔන්න ලේන්නු කන්න ඇවිත් එතකොට ගහෙන් වැටිච්ච ගැරඬියෙක් වගේ මෙව්වා උන හොර යාලුවා...කෙල්ලට ඒකයි මේ නේද?? කියලා ලඟට ඇවිත් කන ගාව මොකක්දෝ කොඳුරලා ඉක්මන් ගමනින් කාමරයෙන් එලියට ගියාලු...
එතකොට ඇඳේ ගැට ගහලා හිටපූ ගස්ගෙම්බා කට ඇරියලු.."බබා...එයා හිරෙන් පැනපු කෙනෙක් ..දැක්කානෙ ජම්පරේ..එයා අසහනෙන් ඉන්නේ ඒකයි ඔයාගේ මුණ ඉම්බේ අනේ බබා...ඌ ඔයාට මොනා හරි කරයි...ඒත් අපි දෙන්න ගැන හිතලා ඉවසන්න බබා..."කියලා...
එතකොට කෙල්ල කිව්වලු..."අනේ නෑ සුදූ....එයා මගේ බෙල්ල.ඉම්බේ නෑ කන ගාවට ඇවිත් කිව්වා..හිරේ ඉන්න කාලෙ වත් ඔයා වගේ සුදු කොල්ලෙක්ව හම්බුනේ නෑලු...ඒ නිසා වැස්ලින් කුප්පිය කොහෙද කියලා ඇහුවේ...ඌ ඒක ගේන්න තමා ඔය බාතෲම් එකට ගියේ...අනේ ඒනිසා අපි දෙන්න වෙනුවෙන් මොන දේ කලත් ඔයා ඉවසන්න" කියලාකිව්වලු..
#බැටා

Comments

Popular Posts