මිස්ටර් රයිගමගේ 002
මිස්ටර් රයිගමගේ මතකනේ .ඔව් ඔව් විස්කෝත්තා තමා මිනිහාගේ කොල්ලා කාලේ වෙච්ච සිද්දියක් තමා අද මේ කියන්නෙ...ඇත්තටම මේ සිද්දියෙන් පස්සෙ තමා මිස්ටර් රයිගම්ගේගේ ජීවිතය මේ දැන් පවත්නා ස්වභාවයට පත් උනේ...
එකේක ඉවෙන්ට්වල කතා නොකරත් බලෙන් ගිහින් පොටො ගහන පුරුද්දක් ඒ කාලෙ රයිගමගේ මහත්තයට තිබුණලු..ඉතින් ගහන පොටො ටික එහෙමෙහෙ ශෙයාර් වීමෙන් එහෙම මොරාල් වෙච්ච රයිගමගේ මහත්තයට ඕනේ උනාලු පළල් කරන්න..ඔව් ඔව් තමන්ගේ විෂය පථය..ඉතින් wild life photography කරන්න හිතන් දවසක් මිනිහා ගියාලු බින්තැන්න පැත්තට...පොටො ටිකක් එහෙම ගහලා කරලා කැලේ ඇවිදලා එනකොට දන්නෙම නැතිඅ රෑ බෝවුනාලු..හත්තිලව්වට ගහපු කලාබරේ කියන්න වගේ..ලඟපාත ගේකුත් නැලු..මිනිහා දැන් පුල් අතරමංලු ඇහ්..ඔහොම යනකොට දැක්කලු ගහක් උඩින් ලාවට එලියක්..හොඳට බලන්කොට ගහ මුදුනෙ පොඩි පැලක් ලු...ඉතින් මිනිහා ගහේ යට ඉඳන් බෙරිහන් තිබ්බාම උඩින් ඔලුව දැම්මාලු හයේ හතරේ නාකි පොරක් ඌ රයිගමයාගෙන් විස්තර එහෙම අහලා කරලා කිව්වලු හරි උඹව උඩට ගන්නම් හැබැයි මට උඹට දෙයක් කියන්න ඕනෙ...
"මගේ කෙල්ල මේ පැලෙ ඉන්නවා..රෑවෙලා මම පැලෙන් බැහැලා,හුලුඅත්ත මාරු කරන්න සීනුව මාරුකරන්න එහෙම නැත්නම් ගොයම බලන්න රෑ ජාමෙහේනට යනවා..එතකොට උඹ මගේ කෙල්ලට ඇඟිල්ලක් හරි තියන්න බෑ..තිබ්බොත් එහෙම.බොට බින්තැන්නෙ අපේ දරුණුම වධවේදනා තුනට මුහුන දෙන්න වෙයි..දන්නවනේ බින්තැන්නේ ඇත්තෝ..ඕනෙ දෙයක් ඇඟට නොදැනි කරන්නහපනෝ..."
එතකොට රයිගමයා..."හරි මාමේ මම පොරොන්දු වෙනවා.."කියුවාම දඬු ඉනිමග පහල දැම්මාලු..රයිගමයා උඩට නැග්ගාමලු දැක්කේ උඩ පැලෙ ඉන්නවලු මචන් කෙල්ලෙක් ආයෙ නිකන් දෙවඟනක් වගේ.. පට්ටම ලස්සනයි..සනීලියෝන්ගේ වගේ අඟපසඟලු....රයිගමයා ෆුල් හාල්මෝල් ලු දැන් ඇහ්..එකිත් නිකන් මොලේ ලේ "ඔලුවට" උනන විදියේ හිනාවක් දැම්මලු...
කුරක්කන් තලප ටිකක් එහෙම කාලා රෑ නිදාගන්න කියලා රයිගමයා පැදුරේ සැතපිලා ඉන්නකොට..ඇහුනාලු ගමයා නැගිටලා යන්න යනවා...කලදුටු කල වල ඉහගන්න හිතපු රයිගමගේ අර ලස්සන කෙල්ල ගාවට පෙරලිලා ගිහින් ඇගෞඩින් අතක් දාලා කිට්ටු උනාලු..ඊට පස්සේ ඉතින් සිංහල චිත්‍රපටි වලවගේ පහන් දෙකක දැලි දෙකක් එකතු වෙන හඳ ගාවින් කුරුල්ලො පියාඹන විදියේ වැඩ කටයුතු සිද්ද උනාලු...ඊට පස්සෙ එහෙමෙහෙ විසිවෙච්ච සරම එකතු කරන් දෙන්නම දොයියාවලු...
ඔන්න පහුවෙනිදා මිස්ටර් රයිගමගේ පැදුරෙන් නැගිටින්න යනකොටම නැගිටගන්න බෑලු පපුව උඩින් මහ විශාල බරක් දැනෙනවලු..ඇස් ඇරලා බලනකොට පපුව උඩ මහාවිශාල ගලක් ලු දරාගන්න බැරිව වටපිට බලනකොට ගමයා එහා පැත්තේ වාඩි වෙලා ඉඳන් කියනවලු...ඔය බින්තැන්නේ වධවේදනා අංක 1 කියලා...ඒකෙන් මොරාල් වෙච්ච රයිගමගේ ගල උස්සල පද්දලා පැලෙන් පල්ලෙහාට තල්ලු කරාලු...එත්කොටම මිනිහා දැක්කාලු ඒ ගල වරපටකින් ගැටගහලා ...හොඳට බලනකොට දැක්කලු අනිත් කොන තමන්ගේ වම් වෘෂණෙට ගැට ගහලා කියලා..එතකොට අර ගමයා කින්ඩියට වගේ කිව්වලු බින්තැන්නේ වධ අංක දෙක කියලා.ඇටේ නැතිව වසනවට වඩා වැටිලා අතපයකැඩෙන එක හොඳයි කියලා හිතලා මිනිහා දෙවරක් නොසිතා පැලෙන් බිමට පැන්නලු...පනිනකොට ලාවට දැක්කලු තව වරපටක් පැලේ මුදුන් ලීයේ හයිකරලාතියෙනවා..ඒකේ අනිත් කොණ රයිගමගේ දකුණු වෘෂණෙට ගැටගහලා කියලා...
එතකොට ගමයා කෑගැහුවලු...බින්තැන්නේ වධ වේදනා අංක 3 කියලා...
#බැටා

Comments
Post a Comment