අමුනුෂ්‍ය ආතල්
බුකිය කියන්නෙ පුල් ආතල් සුරං කනේ මයිල් පොට් එකක් නෙ..ඉතින් මේ පොට් එකට ඔය අපි දන්න හොල්මන් භූතයෝ යක්කු වාමනයෝ බහිරවයෝ(අහ් නැ නැ 225නෙවේ ඇත්තම උන්) උන් මොන වගේ නම් use කරයිද??එහෙම ආවොත් උන් මොන වගේ ටෝක්ස්බුකියේ ඉෂු කරයිද???
මහසෝනා...
"රිද්දපු උන් නාඩියට මතකයි වෙලාව එනකන් මීටරෙන් ඉන්නේ"
"රිද්දපු උන් නාඩියට මතකයි වෙලාව එනකන් මීටරෙන් ඉන්නේ"
"ගොඨ්‍යිම්බරට බයත් නෑ
සෙනසුරුට ණයත් නෑ
මං මහසෝනා මචන්"
සෙනසුරුට ණයත් නෑ
මං මහසෝනා මචන්"
"අද පාරෙදි පෝක් කොත්තුවක් අරන් යන කොල්ලෙක් හම්බුනා ප්‍රෙන්ඩ්ස්.."
කළුකුමාර
"උඹේ 64 මං ලඟ පදිරි කෙල්ලෙ"
"උඹේ 64 මං ලඟ පදිරි කෙල්ලෙ"
"කෙල්ලොම නෙවෙ බන් ජීවිතේ කියන්නේ"
"ඔය අත අල්ලගත්තේ අතාරින්න හිතන් නෙවේ මැණික"
"කුකුළගෙන් බිත්තරෙන් සැනසෙන අපිට නරබිලි මතක් කරලා හොක්ක තලාගන්න එපා"
"කුමාරයෙක්ට ලව් කරන්න කෙල්ලො පින් කරාලාතියෙන්න ඕනෙ"
"කළු උස කොල්ලො තමා ලස්සන"
"අපි ආදරේ කරන අය අපිට ආදරේ නොකරන එකේ දුක දන්නෙ බොක්කෙන්ම ආදරේ කරන අය තමා"
"හදවතින් ආදරය කරන අය හැමදාම තනිකඩයි"
මෝහිණි
"අම්මාගේ නැහැදිච්ච චූටි දූ"
"අම්මාගේ නැහැදිච්ච චූටි දූ"
"රැවටුණා නෙවේ සුදු අයියේ විශ්වාස කරා"
"පුරුදුවෙයන් තනිකමට ඒක පට්ට"
"ජීවිතේ එක පාරක් වැරදුනා තමයි ඒත් පැරදුනේ නැ"
"අම්මා ලස්සනනම බබා වඩාගන්න තාත්තලා ගොඩයි බ්‍රෝ"
"කොල්ලොන්ගේ පිරිසිදුකමත් සුදු රෙද්දෙන් හෙව්වානම් කොල්ලො ගොඩක් අසරණයි මහත්තයෝ"
"කෙල්ලොන්ගේ හිත් හෙන අහිංසකයි යාහලුවෙ"
"අම්මලා මගේ පුතාට මේ දවස් වල යන කක්කා කොළ පාටයි ඒකට මම මොක්ද කරන්නේ???"
(අම්මයි බබයි ගෲප් එකේ)
(අම්මයි බබයි ගෲප් එකේ)
"කිරිසිහින සැබෑකරගන්න හැමෝටම හෑ ඒකට පින තියෙන්න ඕනේ"
"ලෝකෙ විසයි තනිකම සැපයි"
කිඳුරි
"ලඟින් හිටපු යාලුවෝ මූණට දොරවගනවා අම්මේ"
"ලඟින් හිටපු යාලුවෝ මූණට දොරවගනවා අම්මේ"
"රස්තියාදුව තමා ජීවිතේ"
"මචන් පුරුදුවෙයන් තනිකමට ඒක පට්ට"
"සැපේදි කොච්චර ලඟ හිටියත් දුකේදි තමන්ට තමන් විතරයි"
"අම්මලා...ඩිලිවරි පේන් එක එනකොට පැනඩෝල් දෙකක් බීලා කෝපි එකක් බිව්වොත් හොඳද?"
(අම්මයි බබයි ගෲප් එකේ)
(අම්මයි බබයි ගෲප් එකේ)
"යාලුවනේ...මගේ නැන්දම්මයි හබියයි තමා මේ ලෝකේ ඉන්න හොඳම නැන්දම්මයි හබියයි...නැන්දම්මා කැවුන් හදලා අත පය තවනවා හබි නම් වැඩට යන්නෙ නැතිව මාව බලාගන්නේ..ඊයෙ රෑත් හුලු අත්තක් පත්තු කරලා ඒකේ එලියෙන් ඩිනර් ගත්තා....ඒවගේ දෙන්නෙක් ලබන්න පින තියෙන්න ඕනෙ"
(ලේඩිස් ඔන්ලි ගෲප් එකේ)
(ලේඩිස් ඔන්ලි ගෲප් එකේ)
පෙරේතයෝ
"දෙයියො දෙනකොට බූතයො රවද්දි අපිහිනාවෙනවා බ්‍රො"
"දෙයියො දෙනකොට බූතයො රවද්දි අපිහිනාවෙනවා බ්‍රො"
"පුරුදු වෙයන් සතුටින් ඉන්න ඒක පට්ට"
"යාලුවෝ එක්ක ආතල්ගද්දි සීමාවක් නෑ"
"මෙහේ අද පාටි ප්‍රෙන්ඩ්ස් පට්ට පෙරේතතටුවක් ගෙනල්ලා තියෙන්නේ"
"අද අසූචිකනවා තමා ඒත් දවසක මේ ඔක්කොම අතරිනවා ප්‍රෙන්ඩ්ස්"
"ගූවලෙන් එහාට ලෝකයක් හොයන්න එපා බ්‍රො"
බොරැල්ලේ සුදු නංගි
"ඔය කොයි පිරිමියත් මගේ 64ට පදිරි මහත්තයො"
"ඔය කොයි පිරිමියත් මගේ 64ට පදිරි මහත්තයො"
බහිරවයො
"සල්ලි කියන්නේ ජීව්තේ නෙවේ"
"සල්ලි කියන්නේ ජීව්තේ නෙවේ"
"තුන් කුළුදුල් බිලි ගත්ත අපි කුකුල් බිල්ලට පදිරි නෑ"
ආලවක
"අපි බුදු බණට හීලෑ වෙච්ච යක්කු බොලව්"
"අපි බුදු බණට හීලෑ වෙච්ච යක්කු බොලව්"
ගොපළු යකා
"යාලුවෝ නෙවේ සහෝදරයෝ බ්‍රෝ"
(හරක් සෙට් එකක් එක්ක සෙල්ෆියක් ගහලා)
"යාලුවෝ නෙවේ සහෝදරයෝ බ්‍රෝ"
(හරක් සෙට් එකක් එක්ක සෙල්ෆියක් ගහලා)
"කාටත් පදිරි නෑ ඩෝ මට ඕන දේ මම කරනවා"
වෙසමුණි
"ඔය තොරු මෝරු කවුරුත් පදිරි රැල්ල සැරට වදිද්දි"
"ඔය තොරු මෝරු කවුරුත් පදිරි රැල්ල සැරට වදිද්දි"
Comments
Post a Comment