දෑපටලන් පියනගපු මගේ තනිව ඇවිදයමි ඔබේ සිනහව මුවගේ ඇතිනම් මමද ඉන් සිනාසෙමි මවපු හීනය මියැදෙනබව දැන දැනත් ඒ දෙසබලමි ආලයේ සිමාන්තය අත් හැරිම යැයි උගත්තෙමි අත් හැරිමේ වේදනාවෙන් මැරි මැරි මා උපන්නෙමි #බැටා
Comments
Post a Comment