දේදුන්නෙන් පාට වුනු කූඹියෝ
(කූඹියෝ වෙනස් ආරකට)
හිරුකුමාරයා....වෙනදටත් වඩා කලින් තමන්ගේ ආලෝකේ,උණුසුම ලෝකෙට බෙදලා දෙන්න පටන් අරන් ...වෙලාව 7.30යි..අනේ මගේ රත්තරන් අයියා තේ බිව්වද දන්නේ නෑ කොච්චර හැඩිදැඩි පිරිමියෙක් උනත් තේක චුට්ටක් රස්නෙන් තිබුනොත් බොන්නේ නෑ...නිවෙනකන්ම ඉන්නව...මෝඩයා...හිත ඇතුලෙන් එයා මතක් වෙලා ඇඟම හිරිවැටිලා යද්දී..සාලේ දිහාවෙන් හුරුපුරුදු විසිල් හඬක් ඇහුනා...මගේ මැට්ටාද කොහෙද....කාමරේට ලඟින් විසිල් ශබ්දේ ඇහෙනකොටම ටක්ගාලා ඇස්දෙක පියාගත්තේ මෙයා මොකෝ කරන්නේ කියලා බලන්න හිතාගෙන...
මූණට වැටුන ඉර එලිය නැති වෙනවා වගේ දැනුන එකෙන් මට තේරුනා එයා ඇඳ ගාවට වෙලා බලන් ඉන්නවා කියලා..
"ප්රියන්ත මල්ලියෝ....ප්රියන්ත මල්ලෝ.."කනගාවට හුස්මක් පිටකරනගමන් ඒ කොඳුරපු කෙඳිරිල්ලට මට ඇස් නොහැර ඉන්න බැරි උනා....අනේ ඒ අහිංසක හිනාවත් එක්ක මගේ මුණ දිහා බලන් ඉන්න ජෙහාන් අයියා.."එදා බස් එකේ පළමු දැක්මෙන්ම මගේ හිතට මහ නොපුරුදු ලෙංගතුකමක් දැනුනා..ඒයාත එහෙම දැනුනාලු...ඒනිසාලු හොරෙන්ම මගේ අත මිරිකුවේ...එහෙම බස් එකෙන් පටන් ගත්ත අපේ කතාව නිමා උනේ නම් නැහැ..එදා මාව ජෙහාන් අයියාගේ ගෙදරට එක්කන් ආවේ හරිම ආදරෙන් ගෙදර කිව්වට ඒක පරන ගැරෙජ් එකක් අයිතිකාරයා කවුද කියලා එයා දන්නේත් නෑලූ....ඒකියද්දී මතක් උනේ එදා පාරේ ඇවිදන් ඉද්දිත් වාහන යන පැත්තෙන් මාව අයින් කරලා එයා ඒ පැත්තට ඇවිත් මගේ මූණ දිහා බලලා දාපු ඒ අහිංසක හිනාවෙන් එවෙලාවෙම මම එයාට වසඟ උනා.."
"මොකො පැටියෝ මූණ දිහා බලන් කල්පනා කරන්නේ....මගේ මූණේ පෙරහැරක් වත් යනවද??"
"අනේ යනවා යන්න අයියේ...ඊයේ රෑ කොහෙද පිස්සෝ ගියේ එනකන් බලන් ඉඳලා ඉඳලා නින්ද ගිය"
"ඔස්ටින් අයියා එන්න කියලා තිබ්බා මල්ලෝ ඒ අසරණයට මමයි ටිරානයයි ඇර වෙන කවුරුත් විශ්වාස නෑ..ටිරානුත් ආවට පස්සේයි මම ගෙදර ආවේ"
ටිරාන් කියද්දිඋ මගේ හිත ඊර්ශ්යාවෙන් මිරිකෙන්න උනේ ඇයි කියලා මට තේරුණේ නැහැ..
"ප්රියන්ත මල්ලියො ඕහොම ඉන්නකො මම අද ඔයාටත් එක්ක තේ හදන් එන්නම්.."
පව් අහිංසකයා ඊයේ රෑ පරක්කු.වෙච්ච එක ගැන එයාට දුක ඇති ඔය ඒකයි..මගේ හිත හැඳෙන්න තේ හදන්න දගලන්නේ...කමක් නෑ ඊයේ මගේ පපුවට දීපුගින්දරට පොඩ්ඩක්.විඳෝපු දෙන්...එලෝලු ලෑල්ලක් දාපු පත්තර පවා හදපු මගේ ජෙහාන් අයියා කියන්නේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්...කැම්පසුත් ගියපු.කෙනෙක්ලූ....ගෙදර ගැන කතකරන්න පොඩ්ඩක් වත් ආස නැති එයා...දවසක් හොඳටම බීපු දවසක එයාගේ කතාව මට කීවා..පොඩි කාලේ ඉඳන්ම කොච්චර කලිසම් කමිස ගෙනාවත් එයා ආස උනේ ගවුම්වලට සායවල් වලටලු...අනිත් කොල්ලෝ ක්රිකට් ගහද්දි ඔට්ටු දුවද්දි මෙයා සෙල්ලම්.බත් ඉව්වලු..දවසක් ආලලපු ගෙදර අක්කා කේනෙක්ගේ ගවුම් වගයක් ඇඳන් ඉන්නකොට මාට්ටුවෙලා...වෙච්ච ලැජ්ජවට තමයිලු මගේ අයියා...කොළඹට ඇවිත් තියෙන්නෙ....කොහොම හරි හොඳට ඉගෙනගෙන කැම්පස් දක්වා යන්න එයාට පුලුවන් වෙලා...පෞ අසරණයා"
"නිදිකුම්බරයා....තාම අඳේද මගේ මැණික..කෝ නැගිටලා මේ බොන්න..."
"අනේ අයියා මට විතරක් හැදුවේ කෝ අයියට???"
"ඇයි අපි දෙන්නට මේකේන් බොන්න බැරිද අහ් ..අහ් මැට්ටෝ...?කියලා එයා මගේ කන් පෙත්තෙන් අල්ලලා හරී චුට්ටක් රිදේන්න මිරිකුවා...
"රිදුනද??"
"හුම්ම්ම්ම්....කෝ මේක බොන්න අයියේ....."
"කෝ එන්න මලේ ඔයාටත් පොවන්න.."කියලා ජෙහාන් ප්රියන්තගේ කරට අත දාගත් අතර...තමන්ගේ මුළු ඇඟටම එකවර කරන්ට් එකක් වැදුනා වගේ හැඟීමක් ප්රියන්තට දැනුනි..
ඒ සමඟම කාන්දමකට ඇදෙන යකඩ කැබැල්ලක් වගේ දෙදෙනාගේ දෙතොල් එකිනෙකට යාවුනේ අත තිබූ තේ කොප්පය මුළු ඇඳ පුරාම විසිරුවමිනි..
"බලන්න මැට්ටෝ කරපු වැඩේ දැන් ඇඳ පුරාම තේ"
"කමක් නෑ මල්ලෝ..මෙහේ එනවාමෙහෙට"කියමින් නැවත ප්රියන්තව තම ග්රහණයය නතු කරගත් අතර රාත්රිය පුරාවට වියළිව තිබූ ප්රියන්ත ගේ දෙතොල් පෙති ජෙහාන් තම ඛේටයෙන් නහවන්නට විය..
තම අත ගෙන රෝම පිරුණු ඒ විසල් පපුවට අත තබා..."අනේ මට ඉතින් සහෝදරයෙක්ට යාලුවෙක්ට කියල ඉන්නේ මගේ අයියා විතරෙනේ "කියලා ප්රියන්තට හිතුනා...දෙදෙනාම රාගයෙන් හොඳ හැටි මත්වී සිටින විටම.....මහ හඬක් නගමින් දොරට පහර දෙන ශබ්දය ඇසුණි..
"ජෙහාන් අයියේ.....ජෙහාන් අයියේ"
"ඒනම් එකත් එකටම ටිරාන්ගේ හඬ...මේ කාලකණ්ණියා ඇයි අපිට මේහම් බාධා කරන්නේ" කියල ප්රියන්ත සිතනවිටදීම
පසෙක වලල්ක් ලෙස තිබූ සරම ඇඳ සිනාමුසු මුහුණින දිව යන ජෙහාන් දුටු ප්රියන්තගේ දෑස කඳුලින් තෙත් වූයේ නිතැතින්මය....
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඔයාලගේ feelings වලට hurt උනානම් sorry
#කූඹියෝ
#යුගයේනවතමප්‍රේමකතාව
#දේදුන්නෙන්පාට_වුනු_කූඹියෝ
#part1

Comments
Post a Comment