කරුමේ

කාගන්නට බැරිනිසා
සෙනේහෙන් උනු
පිළුණු
මිහිරෙන් පිරුණාවු
අප මතකය
විසිකරනු
විසිකර යමු යන්න ලෙස
කිසිදින හමු
නොවුණු
ඉවසනු බැරි වුනත්
විරහව දුක
දරුණු
වෙන්වී යන්නමයි
අපහට උනේ
කරුණු!
#බැටා

Comments

Popular Posts