කැහිකූර
උන්ට උඹ
වසක්,
කැහිකූරක්,
ඇඟට හොඳනැති
විසක්..
ඒවුනත් මචං
හිතක්
බිඳුනම හුඟක්..
කලකිරුණම ගොඩක්..
හීතලෙන් ගල්වුනාම
ඇඟක්...
තාවකලිකව උනත්
යම්තාක් හෝ සුවක්
දනවන්න
තොල් අග
දැවුනා බන්
ගොඩක්...
#බැටා
වසක්,
කැහිකූරක්,
ඇඟට හොඳනැති
විසක්..
ඒවුනත් මචං
හිතක්
බිඳුනම හුඟක්..
කලකිරුණම ගොඩක්..
හීතලෙන් ගල්වුනාම
ඇඟක්...
තාවකලිකව උනත්
යම්තාක් හෝ සුවක්
දනවන්න
තොල් අග
දැවුනා බන්
ගොඩක්...
#බැටා
Comments
Post a Comment