පොඩි එකී.... එක ගලෙන් කුරුල්ලො දෙන්නයි කිව්වට ගල් දෙකෙන් පුලුවන් වාහන දහදොලහක් හප්පන්න.. ඒකෙන් මිනිස්සු සීයකටදෙසීයකට වැඩට යන්න පරක්කුකරන්න සමහරවිට එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගස්සන්න ඒනිසා දිග එකක් ඇඳන් වරෙන් මැණික! #බැටා
Comments
Post a Comment