පාපොච්චාරණ 001
මම මේක කියන්නේ මම වගේ වෙන අය ඉන්නවනම් උන්ටත් හැදෙන්න් මගෙන් වෙච්ච වරද වෙන කෙනෙක්ගෙන්නොවෙන්න....සංවේදී හදවත් තියෙන අය කියවන්න එපා...ඒවගේම කියවලා මට බනින්න එපා එදා උන වරදට....
අපේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්.එයා සමහර දවසට ගෙදර ක්ලාස් කරනවා.එදා පට්ට වැස්ස දවසක් මම ක්ලාස් ගිහින් ගෙදරට ආවම ගෙදර මම විතරයි ...ටික වෙලාවකින් දොරට ගහන සද්දයක් ආවා...බලද්දී අම්මාගේ ක්ලාස් එන කෙල්ලෙක් සිරාවටම පට්ට ලස්සනයි...මාර අහිංසක ලස්සනක් තිබ්බ කෙල්ලෙක්...ඒකි ටිකක් තෙමිලා තෙමිලා ඇගට ඇලිච්ච ඇඳුම් එක්ක ඒකි ක්ලාස් කරන කාමරේ වාඩි උනා මම මගේ කාමරේට ගිහින් පෞනේ කියලා හිතලා තුවායක් අරන් ඒකි ඉන්න කාමරේට ගිහින් ඒකිට දුන්න ඒකි මහ අහිංසක විදියට හිනා වෙලා තැන්ක්ස් කිව්වා...ඒ වෙලාවේ හිත කුල්මත් වෙන සුවඳක් ආවා...ඒ වෙලාවේ තමා මගේ ඇඟ ඇතුලේ ඉන්න තිරිසනා ඇවිස්සුනේ...මම කාමෙන් එලියට ගියා නෑ නෑ කාමරෙන්..අම්මට කෝල් එකක් ගත්තා අම්මා තාම හැව්ලොක්සිටි එක ලඟ අම්මා දැන්ම එන්නේ නෑ මට තේරුනා මගේ වෙලාව මේක තමා කියලා මම හිමීට වොශ් එකක් දාලා ඇවිත් ඉස්සරහා දොර ලොක්කරා...හිමීට කාමරේ දොර රෙද්ද අස්සෙන් බැලුවා ඒකි ඉන්නව මට පිටුපාලා වාඩි වෙලා මම හිමීට ලඟට ගියා...එක පරටම අත දාලා ඒකිගේ අතෙ තිබ්බ පර්ස් එකේ තිබ්බ ලෙමන් සුවඳ ගහන මක්කේ කාගෙන කාගෙන ගියා...ඉවර වෙනකන්ම මම හපලා ගිල්ලා ඒකි ඇස් දේකේකඳුලු පුරවන් ඒ වේදනාව විඳගත්තා
ඉවසිල්ලක් නොමැතිකමින් මගේ අතින්ලොකු වරදක් උනා...ඒත් ඒ කෙල්ල කට හෙල්ලුවේවත් නෑ ...මගේ යාලුවනේඋඹලා කවදාවත් හැඟීම් වලට වහල් වෙන්න එපා..ඒකෙන් වෙන්නෙ එකජීවිතයකට වඩා අපා දුක්විඳින එක...ඒකට උඹේ ජීවිතෙත් අයිතියි...
#බැටා
ඉවසිල්ලක් නොමැතිකමින් මගේ අතින්ලොකු වරදක් උනා...ඒත් ඒ කෙල්ල කට හෙල්ලුවේවත් නෑ ...මගේ යාලුවනේඋඹලා කවදාවත් හැඟීම් වලට වහල් වෙන්න එපා..ඒකෙන් වෙන්නෙ එකජීවිතයකට වඩා අපා දුක්විඳින එක...ඒකට උඹේ ජීවිතෙත් අයිතියි...
#බැටා
Comments
Post a Comment