මිස්ටර් රයිගමගේ 003
ඔන්න මචන් රයිගමගේ මහ්ත්තයා ගේ තුන්වැනි කතාවත් ගෙනාව ඇහ්...
කලින් පාර කතා කරේ රයිගමගේ මහත්තයා ගැනනේ මේ අද රයිගමගේ මහතැන්ගේ ගිරාවගේ කතාව..
ඔන්න මචන්..රයිගමගේ මහත්තයට ගිරවෙක් උන්නාලු ඇහ්.. රයිගමයා ආදරයෙන්.සාදරයෙන් ගිරවට කන්න බොන්න එහෙම දීලා හදාවඩාගෙන හිටියලු..ඔහොම යනකොට රයිගමයාට හිතුනලු මම මේ හතර් අතේ අක්කලා ඇන්ටිලා එක්ක ඉන්න එකේ...ගිරවට ස්ත්‍රිපහස ලබා නොදුන්නොත් ඒක අසාධරණයි කියලා..ඉතින් මිනිහා පොඩි ගිරවියෙක් එහෙම ගෙනල්ලා ..කූඩුවට දැම්මලු...පුන්සඳේ ලන්තෑරුම ලිඳේ කියනවා වගේ ගිරව් දෙන්නා එකම වගේලු...අඳුරගන්නම බෑ ලු...වෙනදට තොරතෝංචියක් නැතිව කියෝන රයිගම් ගිරවා...කටවහන් ලු ..දැන් ඉතින් රයිගමේට හෙන අවුල්ලු..ඉතින් මේකට උපදෙසක් එහෙම පැතුවලු එයාගෙ හොඳ මිත්‍රයෙක් වෙච්ච මිස්ටර් නානායක්කාරගෙන්...ටික වෙලාවක් කල්පනා කරලා...මිනිහා කිව්වලු..
"ගිරවා උනත් ඕකට හැඟීම් දැනීම් එනවනේ ඒවෙලාවට ගිරවිගේ ඇඟට ගොඩවෙයි..ඒවෙලාවට අල්ලලා මොකක්හරි පටියක් ඇඟේ ගැටගහපන්.."කියලා...රමනය පිලිබ්ඳ කෙල පැමිනි නානායක්කාරගේ මේ උපදෙස හොඳ උපදෙසක් යැයි පිලිගත්ත...රයිගමගේ..රෑ වෙනකන් බලන් හිටියලු...
ඔන්න එකපාරට කූඩුව පැත්තෙන් ඇහෙනවලු...
"හුම්ම් උඹලට අපි කිව්වොත් තමා බැරි..වෙන වෙන එවුන් කියුවාම ඕනෙ වෙලාවක..මෙන්න මෙහෙ ඇලවෙයන් " රයිගමයට හීන් දාඩිය දැම්මලු...ඇයි යකෝ එහාගෙදර රසංගි ගේ පැත්තට ආවම කියන ඌ කතා ඔක්කොම ගිරවා කටමැත දොඩොනවා කියලා මිනිහට ක්ලික් උනාම හීන් දාඩිය නොදමා වෙන මොනා වෙන්නද නෙ..
කොහොම හරි රතුපාට පොඩි රෙදි පටියක් ඉරලා අරන් ගිරවාගෙ බෙල්ලෙ එල්ලලා ශේප් උනාලු...
ඔන්න පුතේ පහුවෙනිදා...රයිගමයා ගියාලු සමරනාන්දු මහත්තයාගේ පොතක පොටො ගහන්න කියලා...ඔන්න ඒවෙලේ කරුමෙට වගේ රයිගමගේ මහත්තයාගේ ගෙදර පැත්තේ ආවලු එක්තරා දේශපාලකයෙක් මිනිහා රටේ උඩම තැනක ඉඳලා එහෙන් මෙහෙන් ගේම ගැස්සිලා වැලේ වැල් නැතිව ඉඳලා මහරගම නගර සභාවේ සභාපටි දූරෙට ඉල්ලන ඩයල් එකක්ලු..ඇහ් බුසි රැවුලක් එක්ක කුරහන් පාට සාටක කෑල්ලක් දාන් හිටපු මේ මහත්තයා..එයාගේ පාක්ෂිකයෝ එක්ක රයිගමගේගේ ගෙදරට ආවලු..එතකොට අර පඩ ගිරවා...
"ගෙදර කවුරුත් නෑ"
එතකොට අර මහත්තයා ආහ් හරි ගිරෝ...අපි එහෙනම් යන්නම්...රයිගමගේට මේ කොල ටික දෙන්නකො...කිය්වලා මටම ඡන්දේ දෙන්න කියන්න" කියලා දොර පල්ලෙන් කොල වගයක් තියලා යන්න හැරෙනකොටම ....
අර පඩ ගිරවා එකපාරට
"ප්ස් ප්ස් මහත්තයෝ...හුම්ම් සුදු ඇඳන් හිටියත් ඔයත් හරි එක්කෙනා නේ..හුම්ම් හොරගෙඩියා හිතන් ඉන්නේ දන්නෙ නෑ කියලා..මම දන්නවා...ඇහ්..හිමිච්චා වගේ හිටියට ගෑණිට සෙල්ලම.දාන්න ගියාම මාට්ටු උනානේ..ම්ම්ම්..මම නම් මාට්ටු උනේ රයිගමගේට ....මහත්තයා කාට මාට්ටු වෙලාද ඔය රතු රෙදි පටිය බෙල්ලෙ එල්ලුවේ???"
#බැටා

Comments
Post a Comment