මහෝෂධගෙන් කාලගෝලට

කාලගෝල උඹනම් 
මෝඩයි ඒයි...
ගියපු දික්තලා
පස්සෙ 
නොවැලපි,නොවැඳවැටි
ගත්තනම්
හොඳ රෝදහතරක්
මැරුවනම්
සඟදාලා සුපිරි කිටක්
වැනුවනම්
කඩ්ඩෙන් වචන දහයක්
ගත්තනම්
හොම්බදිග කැමරාවක්
අම්මපා උඹටත්
ගිය එකි නොවෙ
නවන්නතිබ්බා බන්
තව සීයක් උනත්
#බැටා

Comments

Popular Posts