රාත්‍රිය වී (පඩත්තල විචාර 004)
පඩත්තල ගී විවරණ අරන් ආයෙම ඔන්න ආව...
අද පඩත්තල ගීවිවරණ වලට ගොදුරු වෙන්නෙ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරන රාත්‍රිය වී ගීතයයි...
මේකත් ඉතින් සුපුරුදු පරිදි මගේ ආසම ගීතයක් මම මේකත් දෙතුන් වතාවක් අහනකොට මට දැනුනා මේ ගීතය ඇතුලේ ලොකු කතාවක් කියවෙනවා කියලා..ඒ අතරින් මුලින්ම දැනුනේ නම් මේක පිරිමියෙක් ගායනා කරානම් මේ ඇතුලේ තියෙන කතාව බොහො දෙනෙක්ට ග්‍රහණය වේවි කියලා....
මහ රෑක හොරෙන් පොල් කඩන්න වත්තට යන පුද්ගලයෙක් ගැන හිතා බලන්න,නිකමට හිතන්න මේ හොරෙන් පොල් කඩන්න යන කෙනාන්ගහට නගින්නේ ඔත්තු බලන්න කෙනෙක් ගහ යට රඳවලා නම්...එහෙම රඳවලා උඩට ගියත් හදිසියෙම වත්තේ අයිතිකාරයට මාට්ටු උනොත්...ඒ පුද්ගලයා කොච්චර අසරණ වෙනවද නේද ඒ අසරණ බාවය මේ ගියෙ පුරාවටම පිරි ඉතිරි තියෙනවා ..
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ...
මේ කෑල්ලෙන් කියවෙනවා ඒ අසරණයාගෙ බිය..ඒ වගේම දුක ඔහු ..මේ ගීයෙන් කියනවා රාත්‍රිය වගේ නිහඬව ඉන්නම් නිසලව ඉන්නම් අපිට මේකෙන් අර්ථ දෙකක් ගන්න පුලුවන් එකක් ගහ උඩ ඉඳන් සද්දයක් බද්දයක් නැතිව සයිලන්ට් පිට ඉන්නම් කියන එක...ඒහෙම නැතිනම් අර මාට්ටු උන අයිතිකාරයට කියනවා මචෝ අයිතිකාරයො මම ආයේ මේම කරන්නෙ නෑ...සද්දේ වහලා බල්ලා වගේ ඉන්නම් අනේ මාව අතඇරපන් හත්තිලව්වෙ ..මම ගූ බයවෙලා ඉන්නේ ඒවගේම පට්ට දුකෙන් අයිසේ ඉන්නේ කියන දේ දෙවන අර්ථය විදියට ගතෑකි.මේ අරුත තහවුරු වෙන්නෙ තෙවෙන පදය වෙන
"රුදුරු උනේ ඇයි හිමිසඳුනේ"
කියන තැනිනුයි...ඔහුට සමහරවිට අයිතිකාරයා හොම්බ කට සම්බල් වෙන්න දෙක තුනක් ඇනලා වෙන්න පුලුවන්...ඔහු ඒ නිසා කියනවා..අනේහත්තිලව්වේ ඇයි මෙම නපුරු උනේ කියලා..
ඔහු ඊට පස්සෙ අර අයිතිකාරයට නොයෙක් නොයෙක් කතා කියනවා...ශේප් වෙන්න මම මේ සුර පුරයක් හොයන් ආපු ගමන්ක් නෙවේ පොල් ගෙඩියක් දෙකක් කඩලා මේ මාවඔතන් ඉන්න ඝණ කලුවර එහෙම්ත් නැත්නම් දුප්පත් කමෙන් ශේප් වෙන්න තමා මේ ගහට නැග්ගේ අනේ මාව අතඇරපන් මහත්තයෝ කියන එක පහත පද දෙකෙන් පෙන්වනවා
පතා පැමිණි සුර පුරවර
වෙළා ගැනුණි ඝණ කළුවර //
ඊට පස්සෙ ආයෙම ශේප් න්‍යයායෙන් අයිතිකාර මහත්තයා කේන්ති ගත්තාම කැත වෙනෝ කේන්ති ගන්න එපා හත්තිලව්වෙ ..ඔය ලස්සන හිනාවපිරුණ මූන කැත වෙයි කියලා ශේප් වෙන්න දඟලනවා.ඒ වගේම මේ කඳුලු පිරී තියෙන මූණ වගේ ඔය මූණ කැත කරගන්න එපා...හිනා වෙලාම ඉන්න කියලා ඔහු කියනවා..ඒවගේම මේ දුක උඹට හැර මම කාට කියන්නද කියන්නද කියල අසල අයිතිකරුට යටහත් පහත් අයෙක් කියලා හඟවන්න ඔහි යත්න දරනවා...
දෑස පුරා දුටු සිනා කවටකෙළි
කදුළු කථාවක කෙළවර
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...
ඊට පස්සේ ඔහු කියනවා සෑර් මම තව එකෙක් එක්ක ආවෙ..ඌ මාව අතැරලා දුවලා...ඌයි මායි රා කල සොලොසක ගහන්න හිටියේ මේ වැඩෙ කොරලා කියලා
කලා සොළස පිරි පුරහද
අතැර ගොසින් සිය පිය බද
ඒවගේම ඒ පද දෙකෙන් ඔහු හෙලි කරනවා ඒ අතැරලා ගිහින් තියෙන්නෙ එහෙම නැත්නම් ගහ පල්ලෙ ඉඳල තියෙන්නෙ තමාගේ පුතා කියලා මොකද
අතැර ගොසින් සිට පිය බද..ඒකියන්නේ සිය පියා ගහ බදන් උඩ ඉන්නකොට මේ කොරල් බුහුබාවා ගිහින් තියෙන්නේ කියලා කියන එකයි....
ඊට පස්සෙ කියනවා අනේ සෑර් මගෙ පුතා මා එක්ක කියපු මුදු වචන මට ආයෙ අගන්න ඕනෙ එවා අහන්න ආසවජ් හිතේඉපදිලා මාව අතැරපන් බුදු සෑර් කියලා..
එදා දෙඩු මුදු වදන් අසන්නට
බලාහිදී සිත පිළිසිද
ඒත් මෙතන ඔහුගේ යටි සිතේ තියෙන්නෙ පුතාව හොර වැඩෙ කර්න්නඑක්ක එනකොට කියපු ටෝක්ස් ටික මූ හරියට ඉෂ්ඨ කරන්නෙ නැතුව දාල ගියා..ඒකට කනපැලෙන්න බනින්නයි..නමුත් අයිතිකාරයට ට අනුකම්පාව ගන්න බලන් ශේප් එකේ දේවල් ටිකක් කියනවා ඒවගෙම .ආයෙත් ඔහු තමා ලොක්කා ඔහුව පොඩ්ඩක් මුරුංගා අත්තේ තියලා ඔබ තුමා අපිට ඇහුම්කන් දුන් නැත්නම් කවුරු ඇහුම්කන් දෙන්නදමේදුක ඔබට හැර කාට කියන්නද අනේ මාව ශේප් එකේ ය්වපන්න්දෙයියෝ කියලා.මේ අසරණ පොල් හොරා අයිතිකාරයට කියනවා...
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...
මේ විදියට තවත් එක පඩත්තල ගී විවරණයක් අවසන් වෙනවා තවත් ගීයකින් ලඟදීම හම්බෙමු
#බැටා

Comments
Post a Comment