සුරංගනා කරලිය....001
අද මම කියන්න යන්නේ සුරංගනා කතාවක සැඟවුන ඇත්තම ඇත්ත කතාවක්...කතාව තමා නිදිකුමරිය සහ කුරුමිට්ටො 7 දෙනාගෙ කතාව
මතකද මේ කතාවෙ මූලිකාංග අතරමං වෙච්ච කුමාරියක් එනවා,කොහේදෝ කාමරයක නතරවෙනවා,එහිදි කුරුමිට්ටො සෙට් එකක් හම්බෙනවා, කුමාරි ඇපල් කනවා ,සිහිනැති වෙනවා,කුරුමිට්ටො 7 දෙනෙක් බලාගන්නවා...
ඇත්තටම බැලුවාම මේ කතාව අතාත්විකයි..ඇත්තටම වෙච්ච දේකින් ලියවුනාද කියලා හිතාගන්න බෑ.ඒනිසා මේකෙ ඇත්තම කතාව මම ඕගොල්ලොන්ට කියන්නම්...
කෙල්ලෙක් ඉන්නවා අපි එක්කෙ කෙල්ලගේ අතීතය දන්නෙ නෑ ඒ කෙල්ලගේ නම කුමාරි ඇහ්...මේ කෙල්ලත් අතරමං වෙනවා..හැබැයි කතාවෙ වගේ කැලේක නෙවෙ...මිනිස්සු ගොඩාක් ඉන්න නගරයක...එහෙම අතරමං වෙලා එහෙමෙහෙ යනකොට එයා දකිනවා ගෙයක්..ඒ ගෙදර නිකන් හැමොටම එන්න පුලුවන් යන්න පුලුවන් විදියෙ තැනක්..නිකන් ප්‍රජා ශාලාවක් වගේ ඕකෙ ඉන්නකොට මෙයාට හම්බෙනවා 7 දෙනෙක් ඒ අයට විස්තරේ කියුවාම ඒ හත්දෙනා කියාවා.."අහ් ඔයා අතරමං වෙලාද මෙහේ ඕනෙ නම් ජොබක් තියෙනවා" කියලා.ඇත්තටම එතැන ගෙයක් වත් ප්‍රජාශාලාවක් වත් නෙවෙ...එතැන සමාජ ශාලාවක් සිංහලෙන් කියුවොත් night club එකක්..ඉතින් ජොබ් එක තමා නාට්‍යාංගනාවක් එහෙමත් නැත්නම් club dancer කේනෙක්..එතකොර අර කුරුමිට්ටෝ 7 දෙනා?? උන් ඒකේ බවුන්සර්ලා කොහොමින් කොහොම හරි කුමාරි ජොබට set වෙලා ටික දවසක් ජොබ කරගෙන ගියා...එයා කුමාරි කියන නම ප්‍රින්සස් කියලා වෙනස් කරගත්තා... ඔහොම යනකොට එයා හැමොගෙම කැමතිම dancer වුනා ටික දවසක් යනකොට ක්ලබ් එකේ ඉන්න පෝසත්ම කස්ටමර්ලා ඔක්කොගෙම මුව රැඳි නම බවට කුමාරි එහෙමත් නැත්නම් ප්‍රින්සස් පත් උනා.. ඕක වෙනත් ඩන්සර් කෙනෙක්ට බලන් ඉන්න බැරිඋනාෙයා ඉරිසියාවේන් පිච්චුනා.මොකද එයාගේ කස්ටමර්ලා බාගයකටත් වඩා මේ කුමාරිව හොයාගෙන යන්න ගත්තා...ඉතින් මේක තවත් දරාගන්න බැරි උන මේ ගෑණි,කුමාරිට බෙහෙතක් ගිහින්දුන්නා ඒ බෙහෙත ඇත්තටන දෙන්නෙ ඔය යුද්ධෙකදි වගේ කකුලක් කැඩිලා ගිය ඉනෙන් පහල වෙන් වෙච්ච සොල්දාදුවන්ගේ වේදනාව නොදැනිමට...ඒකේ නම ට්‍රැමඩෝල් භාවිත නාමය ඇපල් පෙති...ඉතින් මේ පෙති 4ක් ගිහින් අරකුමාරිට දුන්නා ඉතින් මුකුත් දන්නෙ නැති මේ අසරණි ඒවා බීලා එකපාරට මත් උනා...
මත්වුන ගමන් ඇදගෙන වැටුනා ඉතින් ඒක දැකලා ඒ කුමාරිට කරදර කරන්න එකේක අය ආවා.....ඒත් අර බවුන්සර්ලා 7 දෙනා එකතු වෙලා අර අයව කුමාරිගෙන් ඈත් කරා..එහෙම කරලා කුමාරිව උස්සන් ගිහින් සෝෆා එකක නිදි කරලා වටේහිටගෙන බලාගත්තාලු.ඒඅතර කුමාරිව හොයාගෙන ආපු කස්ටමර්ලට ,ඒ අය "කුමාරි තාම නිදි,කුමාරි නිදි"කියලා කියුවලු...ඕක අහගෙන බලාගෙන හිටපු ක්ලබ් මැනේජර්ට මේ චරිත පාවිච්චි කරලා කතාවක් ලියන්න හිතුනලු...ඒ ලියපු කතාව තමා ඔය ඔයාල පස්සෙ කාලෙක කියවන සුරංගනා කතාව උනේ...
#බැටා

Comments
Post a Comment