අපිත් ලව් කරමුද??
ලව් කියන වචනය ඇහුන ගමන් ඔබෙත් මයිල් ස්මයිල් උනාද?? මාරයා ආවේශ උනාද ? 2500 මෙව්වා එක මතක් උනාද? එහෙනම් ස්මාව භාජනයක දාලා දෙන්න මේක උඹට හරියන සීන් එකක් නෙවේ....
ලොකු ලොකු ඇඩ්මින් අයියලා වගේ ලව් කරන්න එපා...අම්මලාගේ බලාපොරොත්තු කඩන්න එපා වගේ හැල්ලක් නම් නෙවේ..මොකෝ මං දන්නවා තොපි ඒවා බලාලා..අනේ ඇත්තනේ කියලා ශෙයාර් කරනවා විනා...වෙන අහවල් එකක් නොකරන බව..අත්තානං උපමං කත්වා කිව්වාලුනේ....
මෙහෙමනේ සීන් එක ලව් කරන කපල් එකක් පෝන් එකෙන් පෙම්බස් දොඩලා දොඩලා එපා වෙන දවසක් එනවා...අපි හම්බෙමු හම්බෙලා කතා කරමු කියලා ..කියන දවසක් එනවා...ඔන්න ඔය වගේ වෙලාවක ඕනෙම කපල් එකක් යන්නෙ නිදහසේ කතා බහ කරන්න පුලුවන් තැනකට....බොහෝ විට පාක් එකකට,බීච් එකකට එහෙමත් නැති නම් කොහේ හරි කෑම කඩේකට සාමාන්‍යයෙන් කෑම කඩේකට මුලින්ම ගිය උනුත් පස්සේ පස්සේ කෑම කඩ ගානේ රිංගන එක අඩුවෙනවා...අත්දැකීම් ඇති හො නැති හෝ මොනදේ උනත් කොල්ලෝ කෑල්ලව ඇඳුම් කඩවලට එක්කන් නොයන්න තරම් පර්ස් එක එක ගැන වගබලා ගන්නවා...ඉතින් අවසානයේ පළමු තෝරා ගැනීම වෙන්නෙ හැමෝටම පොදු පාක් එකක් හෝ බීච් එකක් නේ..ඉතින් ඔය තැන් වල නිදහසේ කපල් එකකට ඉන්න පුලුවන්ද??මොන දේ උනත් ලව් කරන දෙන්නෙක් හමුනාම උන් අනාගතේ ගැන නොයෙක් නොයෙක් ප්ලෑන් ගහනවා...අම්මලාගෙන්ශේප් වෙන විදිය හරි අම්මලට කියන විදියෙන් හරි පටන් අරන් හදන ළමයි ගාන හදන ගෙදර කාමර ගාන පවා ඔහොම ඇතිවන කතා බහ ඇතුලේ තියෙනවා...සිහින මාලිගා ගොඩයි...ඔය මවන සිහින මාලිගාවලට කෙලින්න බලන් එකපාරට මතු වෙනෝ...පොලිස් මාමලා,එහෙම නැත්නම් පාක් බලාගන්න සිකුරුටි මාමලා..නිකන් නෙවේ රොම්බ සද්දයක් දාගෙන "මට තමුසෙලාගේ ID බලන්න පුලුවන්ද???,"වගේ සද්දයක් දානකොට පාක් එකේ සිව්වනක් පිරිසගෙම ඒරියල් ඒ කපල් එකට ටොයින්ග් වෙනො...වැරදිලා හරි ID එක තිබ්බොත් ඊට වඩා හයියෙන්...මහත්තයෝ පොඩි ළමයි එනෝ වැදගත් විදියට හැසිරෙන්න යැයි කින්ඩි ටෝන් එකක් දාන එක ඒ කනප්පු කාක්කොන්ගේ හැටිය...සමහර විට උන් එතන කිසි වරදක නොකරා වෙන්න ඇති..ඒත් මස් කන බල්ලොන්ට වඩා කටු කන බල්ලො සැරයි කියනවානේ..ඔක්කොම ලකේ පයින් පොඩි ජනතාවට..ID එකේ වයස 18 අඩුවේවා හෝ ගෙදර දාලා ආවොත් අන්න පුතේ අර කාක්කොන්ට නත්තල් සමහර විට අත යටින් කීයක් හරි දුන්නොත් නැට්ට පුකේ ගහන් යන උන් ජරාව නැති නම් මහ හයියෙන් කපල් එක පොඩි උන් වයසට ගැලපෙන්න හැසිරෙන්න දන්නේ නෑ වගේ පජාත ටෝක්ස් දමමින් බල්ලෝ බලල්ලු වගේ එලියටදාන එක සාමන්‍ය සිද්දියකි...ඒවෙලාවට කපල් එකේ රෙදි ඉල්ලේ ඇහ්...ඔය පාක් වල හැටිය...බීච් වල ඔයිට හපන්ය...
බීච් එකක කපල් එකක් දැක්කොත් අන්නසි,අච්චාරු වෙලෙන්දන්ගෙන් ලැබෙන උදව් උපකාර කියා නිමකරන්න බෑ..ඊට පස්සෙ සාත්තර කියන ගෑනු...ඇවිත් හැමෝම තමන් ලඟ තියෙනවට කැමති කරුණු ටිකක් පොදු ඇදබාමින් කරදර දෙයි...උන්ගෙන් කරදරේට සාත්තරේ ඇහුවොත් 100කියපු සාත්තරේ කියා නිමවන විට 300-500 දක්වා ඉහල ගොහිනය...ඊලඟට ඉන්නේ තැඹිලි ගෙඩි දෙකක් හෝ තුනක් හෝ ටිපි ටිපි පැකට් දෙකක් අරන් එන එකෙකි..ඌ ඇවිත් රුපියල් 50 ටිපිටිප් එක 80-90කට විකුණයි..එපා යැයි කීවිට "මල්ලි මේ අපේ බෝඩරේ මම කසිප්පු කාන්තිගේ පුතා දන්නවනේ අපේ අම්මා...වටේම පෝලින් ඇහ්...තාත්තලා ගොඩයි...ආතල් ගොඩායි ඇහ්...ඒනිස මාව නොදන්න එකෙක් නෑ..මේ පැත්තේ හොරු මංකොල්ලකාරයෝ වැහිවැහලා..දන්නවානේ අපි ඉන්න නිසා තමා උන් එණ්නේ නැත්තේ ඒ නිසා පැකට් එකක් ගන්න.."යැයි කියයි වදෙන් බේරෙන්න එකක් ගත්තාම මේක ත් ගනින් බන් මේක තියන් මම මක් කරන්නද යැයි කියා ඒකත් විකුණා මරුවෙන අමුතු ඩයල් එකකි..අයේ ඌ ආරක්ශාව දෙන්න තියා පේන්න වත් එන්නෙ නැ...ඊළඟට එන්ටර් වෙන්නෙ බයිබෝස් සෙට් එකයි කපල් එකේ කොල්ලා අහිංසක සතුටු සුරංග ලුක් නම් පැත්තකට කතා කරලා සද්දයක් දාන මු උගෙන් දත උගුල්ලාගනි....ඔය අතරේ පොලිස් මාමලා ඇවිත් පොලිස් පවර් පෙන්වමින් ID එක හෝ රු 500ක් ඉල්ලන් යන එකත් බීච් ලවර්ස්ලට සාමන්‍ය සිද්දී..
ඔන්න ඉතින් ඔය දුක්පිඩ උහුල ගන්න බැරි කපල්ස් රූම්ස් ගානේ,බොක්ස් ගානේ ගොහින් රටෙන් ලෝකෙන් වහන් උනා යැයි දැනෙන පීල්න්ග් එකත් එක්ක ලෝකෙට හොරෙන් කෙල්ල ගෑණියෙක් වෙලා...දෙන්නාම රුපියල් 100ට හිලෙන් බලන 60-70 අංකල් ලට සුරත් සුවය විඳගන්න ප්‍රස්තුතයක් වෙලා..නැතිනම් දෙන්නටම හොරෙන් home made වැලක නලු නිලියෝ වෙලා...ඉතින් ඊට පස්සේ සම්ස්ත කපල් හැම එකටම බැන වදින්න ඔය හේතුව බලපානවා..ඇත්තටම ඉතින් රූම් බොක්ස් යන්න බැරි කපල් වැටකෙයියා පඳුර් අස්සෙ රිංගන්නේත් ඔය සමාජේ එක එකාගේ වද ඉවසන්න බැරිව තමා...ඒත් ඉතින් පොලිස් මාමාලා ,සික්කාලා නිකන් පාට්ස් දාන්නෙත් නෑනේ...සමහර වෙලාවට පොඩි උන් එක්ක එන අම්මලාට තාත්තලා අන්ත අසර්ණ වෙන විදියේ එළිමහනේ හැමනෙන කපල්ස් නිසා ඔය වගේ නීති හැදෙන එක සාමන්‍යයයි...ඕකෙන් මේකෙන් වෙන්නෙ නිදහසේ රටට ලෝකෙට හොරෙන් කතා කරන්න එන කපල්ස් අසර්ණ වෙන එක...උදාහරණයක් විදියට බැද්දෙගානේ වෙට්ලැන්ඩ් වල පැය 3-4 ඉඳපු කපල් වලට දැන් ගියා බැලුව ආවා තියරියෙන් එන්න වෙලා....වෙනදට ලී පාලමේ වාඩිවෙලා වතුරට කකුල් දාන් හිටපු තැන් වල දැන් විසිල් ගහන සික්කලා හැංගිලා......ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ..නිදහස තියෙනේ බුක්ති විඳින්න එහෙමයි කියලා...නිදහස ඇතුලේ වල්බූරුනිදහස හොයන සමහරක් කපල් නිසා..සමස්ත තරුණ පරපුරේම ප්‍රසිද්දියේ අත් අල්ලන් කතා කිරිමේ අයිතියට කෙල වෙන දවස අද හෙටම උදාවේවි...
අනුන්ගේ පර්ස් වල ගංජද තූල්ද ලෝකල්ද නොසොයා අපි අපේ පර්ස් අස් කරමු...අපි හැදෙමු..එතකොට සමාජේ වෙනස් වේවි...
#බැටා

Comments
Post a Comment