creepy pasta 002
වෙලාව 12 කණිසම වැදුනා විතරයි...සුපුරුදු ලෙසම තාම නින්ද නම් මට හුඟක් ඈතයි වගේ...එකපාරට දැනුනා අමුතු හැඟීමක් කවුදෝ මම දිහා බලන් ඉන්නවා වගේ...එතකොට මේසෙ උඩ තිබ්බ පොතක් බිමට වැටුනා..නිකන්ම...අතේ තිබ්බ 4න් එක.පැත්තකින් තියලා ඇඳෙන් නැගිටලා...කාමරෙ දොර දිහාවට එනකොට ආයෙම අර අමුතු හැඟීම ආවා මගෙ පිටි පස්සෙන්..එතකොටම ඔරලෝසුවේ 12 වදිනවා ඇහුනා...ඒ එක්කම ..මම නිකමට හැරිලා බැලුවා විතරයි ...මගේ ඇඳ උඩ දිහා මගේම ඇද උඩ..මගෙම ඇඳ උඩ ...මම ඉන්නවා 4න් එක ඔබ ඔබ!!!!!ඔව් මම ඉන්නවා!!!!!එකපාරට හිත ගැස්සුනා.... කලබල උන පාර බය උන පාර මාව ගැස්සුනා...එතකොටම මගේ අත වැදිලා මේසෙ උඩ තිබ්බ පොතක් බිමට වැටුනා......
#creepy_pasta
#බැටා
#creepy_pasta
#බැටා
Comments
Post a Comment