අපි මොන විකාරයක් කරත් ටීචර්ලා පොඩි කාලේ දි මොන යක්කු ටිකක්ද කිය කිය බැන්නානේ ඒ ඇයි කියලා දන්නවද??
යක්කු කියන්නෙත් අපි වගේම හෙන ආතල් එකෙ ඉන්න පිස්සුවක් කෙලලා ඉන්,කොල්ලො වගේ සෙට් එකක් නිසා..උනුත් අපි වගේමයි හෙනම චිල් එකෙ ඉන්නෙ..හැබැයි උන්ගේ ලෝකෙ සල්ලි නෑ ඒ නිසා දුප්පත් චිල් පෝසත් චිල් කියලා ඒවා නෑ.හැමෝටම එක චිල් එක සමානව ගතැකි...
උන්ගේ චිල් එකම එකන්විදියකින්,ඒකට උන් කියන්නෙ "Throw love" කියලා..අපේ භාෂාවෙන් කිවෝත් "තොවිල". ඒ අයට තොවිල සෙට් වෙන්නෙ අපි වගෙ අයම භය කිරිමෙන්.ඒගොල්ලො ඒක සාධාරණිකරණය කරන්නෙ අපේ චිල් එක එයාලටත් ලැබෙන නිසා ඒක අවුලක් නැ කියලා.ඕං ඕක නිසයි ඒහෙම බය උනාම සමහරු ගෑණු දැකලා ඒ පස්සෙ දුවන්නෙ.කොහොම හරි ඕකෙ අපේ භාෂාවෙන් යකදුරා එහෙමත් නැත්නම් කපු මහත්තයා තමා එහෙ KP (අපේ විදියට dj වගේ)
.ඔය ගහන බෙර,මන්ත්ර තම එහෙ track..එතකොට එකේක genre වලට එකේක dj ල වගේම එකේක style තියෙන කපු මහත්තුරු මෙහෙ ඉන්නෙ.එනිසායි සමහර කපූලා යක්කු එලවලා තවත් යක්කූන්ට සෙට් නොවෙන්නෙ.
ආයෙම කතාවට ආවොත් ඔය යක්කුන්ට ඉහින කහවතුර,පැන් එහෙම තමා උන්ගෙ ඩ්රග් එක.එතකොට ගොටුව කියලා කියන්නෙ අර පාටියට එහෙම නැත්නම් තොවිලෙට තියන්න කාවහරි බයකරලා මේක ඕර්ගනයිස් කරපු එකාට දෙන reward එක.
උන්ගේ සැප වැඩිඋනාම තමා වැඩිම වෙච්ච එකා අතු එහෙම කඩන් යන්නෙ???
ප.ලි: උන්ගේ tomrowland,ultra වගේ එවා තමා මෙහෙ දහඅට සන්නිය එහෙම කියලා යන්නෙ.
Comments
Post a Comment