මැත්ස්/බයො කරන කොල්ලො කෙල්ලො මේ දවස් වල වලියක් සෙට් උනාම
2024 මැත්ස්/බයො කරන කොල්ලො කෙල්ලො මේ දවස් වල වලියක් සෙට් උනාම....
"කොන්දා නෙවෙ මොකා උනත් කමක් නෑ වැඩිය තරංග පිට කරන්ඩ ලැස්ස්ති වෙන්ඩ එපා...අපි මේහෙම හිටියට තව ටික කාලෙකින් ඉන්ජිනියර්ස්ලා..හිතන්න එපා විස්ථාපනයෙන් චලිත නොවී දුරකින් බස් එක අරං යනවා කියන එක අපිට තේරෙන්නෙ නෑ කියලා!"
"කාලෙක ඉඳන් ප*යාගෙ තරංග ආයාමෙ වැඩිවෙනවා කියලා දැනිලා තිබ්බේ! මෙතන දඟලන්න.ලෑස්ති වෙන්ඩ එපා..සම්ප්රයුක්ත බලයක් යොදනවා දැනගනින් තොගෙ හක්කෙ කාටිසිය ඛණ්ඩාංක ඇද වෙන්න!"
"අපිත් හොඳට ඝර්ෂණය දන්න මිනිස්සු හරිය..උඹලා හිතන්න එපා පොන්*යෝ අපිත් උඹලාවගෙ සුමට පොලොවෙ සමතුලිතව හිටපු උන් කියලා අපිට මන්දනයත් එකයි ත්වරණයත් එකයි.!"
"උඹ ඒකිව දාගන්න කියලා මෙතන ව්යාවර්ත යුග්මේ වගේ හැසිරෙන්ඩ තියාගන්ඩ එපා..දානවා දැනගනින් ප්රත්යා බලයක් තොගෙ රාමුකට්ටු කුඩු වෙලා මහා පරමාණුවටත් උඹව අඳුරගන්න බැරිවෙන්ඩ...ඒනිසා මුඛය ගුදය වහන් පැත්තකට වෙයන්"
"පට්ට බැල්ලි උඹ දැනගනින්....රදර්ෆර්ඩ් ඇල්ෆා කිරණෙන් රන්පතකට කෙලිනවා වගේ උඹ ඔය කරන හැම දේම මට රිද්දනවා.වහාම උඹ ඔය ආර්ට් කරන පොන්*යෝ එක්ක කතා කරන එක නතර කරන්ඩ ඕනෙ...නැත්නම් මටත් මගේ සරල රේඛීය ගමන් මාර්ගයෙන් අපගමනය වෙන්ඩ වෙයි!"
"මහත්තයෝ ඌ අපේ එකෙක්ගේ කැල්ලක් කියලා දැන දැනත් ඒකිට නම්බරේ ප්රක්ශෙපනය කරේ උඹ මහාපාකලූලාද?උඹව දණගස්සලා ඉලෙක්ට්රෝන කදම්භයක් යවලා බාමර් ශ්රේණියට එලවන එක මහදෙයක් නෙවෙ..එත් උඹත් පුරුෂ ලිංග මාත් පුරුෂ ලිංග ඒනිසා දැන්වත් මොලුස්කාවෙක් වගේහැසිරෙන එක නතර කරපං...දැන් පලයන්!"
"ඔයාව දැක්ක ගමන් පැරපින් ඉටිවලට නියුට්රෝණ විවර්ෂණය කරාම ප්රෝටෝන මුක්ත වෙනවා වගේ මගේ හිතේ ආදරයක් ඇති උනා...උඹ දැන් මට අකමැති වෙන්නෙ ඇයි කියපං!මං එහෙම ලන්ඩන් බන්ධන හදන එකෙක් නෙවෙ...උඹට කැමතියි කොව්වෙම කාක්ෂික අතිච්ඡාදනය කරගන්නවත් වැඩිපුර තියෙන ඉලෙක්ට්රෝන පිටකරලා යන්නවත් නෙවෙ අයනික බන්ධනයක් කෙලින්ම හදන්න!මට කැමතිවෙයන්!
"මොකක්ද හු**අර බුකියේ දාපු කමෙන්ට් එක!චීත්තයක් උනාට කමක් නෑ ඒක අපෝහනය කරන්න ලෑස්ති වෙන්ඩ එපා!උඹ නිසලතාවයෙන් ගමන් ඇරඹුවනම් එහෙම්ම මන්දනය වෙලා නිසලතාවයට එලඹියන්..මෙතන ප්රත්යාගති සංගුණකෙ වෙන්ඩ හදලා අවකලනය වෙන්න ලෑස්තිවෙන්ඩ එපා..මට අවකලනයත් එකයි අනුකලනයත් එකයි!"
"මොනාද *කෝ බලන්නෙ උඹ හිතුවාද මූණෙ ඌර්ධවපාත එන්තැල්පිය තියෙනවා කියලා!බන්ධන විගටනය කරලා අනුමාපනය කරනවා දැනගනින් පරයා!"
"උඹ සෙට් අරං පැඟිරිවත්තට ආවෙ Kp Kc හොයන්න නෙවේනේ...කෝ උඹෙ පෝන් එකෙන් තිබ්බ තාරතාවය දැන් නෑනෙ! උඹ එක්ක ආව සෙට් එකේ බහුතරයක් මගෙ බොක්කවල් කියල දැනගත්තාම මොකො උඹෙ කලිසමේ අවක්ෂෙප තැන්පත් උනාද පො****යො..උඹට ගහලා වැඩක් නෑ ආත්රෝපෝඩාවා..ආයෙ අහු උනොත් නම් වියෝගප්රවේගයෙන් ප්රක්ශේපනය කරනවා තොගෙ දත් ටික බඩේ අවලම්භනය වෙන්ඩ!
Comments
Post a Comment