මිස්ටර් රයිගමගේ #006
මිස්ටර් රයිගමගේ කියන්නේ කා අතරත් ප්රසිද්ද වෙලා හිටියේ ප්රශ්ණ වලට හොඳ විසඳුම් දෙන්නෙක් විදියටයි. ඕං ඕක නිසා මිස්ටර් රයිගමගේ ගාව ඕනෙ තරම් කෙල්ලො තමන්ගේ ප්රශ්ණ වලට පිලිතුරු ලබාගන්න දැවටි දැවටි ඉන්නවා දැකගන්න පුලුවන්.
දවසක් මිස්ටර් රයිගමගේ ගාවට ඉතාමත් සුරූපී කෙල්ලෙක් ආවලු ඇහ්!ඇය එකපාරටම "අනේ රයිගම බලන්නකො මම මගේ බෝයිප්රෙන්ඩ්ට කාලකණ්ණියා කියාලා බැන්නා අනේ" යැයි පැවසිය.කොහොමත් ඕවට විසඳුම් දෙන්න උපන් හපන් අපේ රයිගමගේ "අහ් හරි මට ඇයි ඔයා එහෙම බැන්නේ කියලා කියාන්න්න" යැයි කරුණාවෙන් ඉල්ලා සිටියේය.
එවිට ඇය " එයා එක්ක මම කරන්න ඕනෙ දේවල් හැමදේම කරා ...අනේ මට කරපුවා කියන්න බෑ අනේ මට බෑ" යැයී කී අතර හදිසියේම ඝන දෙවි නුවණ පහල වෙච්ච අපේ රයිගමගේ "එයා ඔයාට මෙහෙම කලාද ?" යැයි කියමින් ඇගේ ගෙල සිපගන්නට විය.ඇය එවිට "ඔව් එයා මට එහෙම කලා" යැයි කී අතර නැවතත් රයිගමගේ "ඌ ඔයාට මේම මේම කරාද?" යැයි අසමින් ඇගේ ඇඳුම් එක එක ගලවන්නට වූ අතර එවිට ඈ ඔව් ඔව් "එහෙමත් කරා එහෙමත් කරා" යැයි කීය.
අවසානේ රයිගමගේ මෙහෙම කරාද එහෙම කරාද යැයි අසමින් අවශ්ය සියල්ලම කරගෙන කතාව හොඳින්ම තේරුම් ගත්ත විටදි "ඉතින් අනේ ඕකට මහලොකු දෙයක් නෙවේනේ ...ඇයී ඒ මනුස්සයට කාලකණ්ණියා කිව්වේ???" යැයි ප්රශ්ණ කලේය.එවිට ඇය "අනේ නෑ රයිගම ඒ ඔක්කොම කරාට පස්සෙ ඌ කිව්වෙ නැතැයි අනේ බබා මට කියන්න බැරි උනා නේ මට ඒඩ්ස් හැදිලා තියෙන්නෙ කියලා" යැයි පවසනවාත් සමගම් රයිගමගේට "නෙදකින් කාලකණ්ණියා" යැයි ඉබේම කෑගැසුනාලු!
Comments
Post a Comment