7 වසරේදි ට්රිප් එකක් යනකොට...

ඉස්සරහින් :-
සැලලිහිනි කොවුල් හඬ රැවුදෙන්නා
මහ උයනම සිරි ඉතිරේ
මුව රැල අතරේ වගවලසුන්ගේ
රඟ මඩලකි.....
අපි :-
(ඒ මොන ලබ්බක්ද ඒ අඩො අල්ලපාං තාලයක්!!!!!!!)
සෙත්සිරි දෙනමහා ගුණ මුහු දානන්
සත් හටවනබව දුකටවෙදාණන්
තිත් ඝණ දුරුලන ගුණ මුනිදානන්
ඕනෙම දේකටඅපි සුදානම්.......
ලයා ලයා ලයා ලයා පතෝලයා
පුවා පුවා පුවා පුවා පරිප්පුවා
නැන්දගේ අදහස ලොකු දුව දෙන්නයි
මාමාගෙ අදහස පොඩි දුව දෙන්නයි
මගෙ නම්.අදහස දෙන්නම ගන්නයි
දෙන්නත් අරගෙන රටින් පයින්නයි
ලයා ලයා ලයා ලයා පතෝලයා
අහ් අහ්
පුවා පුවා පුවාපුවා පරිප්පුවා...
ඒ බී සී ඩී
සීයාගේ බීඩි
ආච්චි බීලා
කැස්ස හැදිලා
ඉස්පිරිතාලේ දොයි
දො දොදොයි දොයි
ලයා ලයාලයා ලයා පතෝලයා
පුවා පුවා පුවා පුවා පරිප්පුවා
කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම
කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
ආහ් අහ් ලලල ලලා
අහ් අහ් ලලල ලලා......😂😂
ආදරෙයි ඕයි ඒ කාලෙට

(2019.08.24)

Comments

Popular Posts