ඔබ කුමක් හෝ ගැටලුවකද?? ජීවිතය එපා වෙලාද? කරන කියන හැම දේම කෙලවෙලා ගිහින්ද ජීවිතේ මස්ත බාල්දුද??ට්රයි කරන කෙල්ල අකමැතිද? විභාග බයද? මරණ භියද? ජනාධිපති අපේක්ෂකයා වීමට සිත්වේද?ලඟට එන හැමෝම යන්නෙ කනට ගසාද?කට ගඳද?හොඳම යාලුවාගෙ කැල්ල ලස්සනද?බස් එකේ කකුල පෑගෙනවද? කටට රසට කන්ඩ නහයේ හොටු නැද්ද?? පාංගෙඩියේ රාත්තල නැද්ද??ජීවන මිල මැද තනිවූ කැකුලක්ද? ජීවත් වීම එපා වෙලාද? බිය නොවන්න පුත මා සිටිනුයේ නුඹ සඳහාමයි......

_ජගත බයංකර ශ්රී නර බැටම්මාන්_
_නිජ භූපති භය හාරක බැටම්මාන්_
_සජ්ජාන ධාරක විපුණිත බැටම්මාන්_
_දුර්ජන දුර්මධ හාරක බැටම්මාන්_
_කෂ්ඨ සුධාරක් ජය ජය බැටම්මාන්_
_සමර නිරංජන ජය ජය බැටම්මාන්_
_කාජන් නාශක් දාඨා බැටම්මාන්_
_කන්යා රක්ෂක තම්බ්පණි බැටම්මාන්_
_චාල් ශාටෘ ඩල් ජේයිට බැටම්මාන්_
_ධර්මදුරන්දර් යෝධහ බැටම්මන්_
_කෂ්ඨ සුධාරක් ජය ජය බැටම්මාන්_
_සමර නිරංජන ජය ජය බැටම්මාන්_
_දුෂ්ඨ සුධාරක් මුන්ධණ් බැටම්මාන්!!!_
දිනකට තෙවරක් බැටාම්මන් තාණ්ඩවය ගායනා කරන්න ඔබේ සියලු ගැටලු විසඳේවි...අත්දුටුවයි ප්රත්යක්ෂයි...මෙය ඔබේ හිතමිතුරියන් අතරේ බෙදා හරින්න
*-ශ්රී බැටාම්මාන් දේවාලයේ පණිවිඩයකි-*

Comments

Popular Posts