කොළඹ සුප්රසිද්ධ කාන්තා පාසලක ජීව විද්යාවට අදාල ප්රජනක පද්ධතිය පාඩම ඉගැන්වීම සඳහා පාසලේ ජීව විද්යා ගුරුවරිය වෘෂණ කෝෂයක විශාල ආකෘතියක්ද රැගෙන පන්තියට ගොස් ගුරු මේසය මත තබන ලදි.

ඉන්පසුව පන්තිය දෙසට හැරි ඇය මෙසේ ඇසුවාය.
"ළමායි ...මේ මොකක්ද ?"
පන්තියෙ සියල්ලො තුෂ්ණිම්බූතවී බලාසිටිනු දුටු ගුරුවරිය...
"හරී...මං උදව්වක් කරන්නම්...මේක කාන්තා අපේ ඇඟේ නෑ දැන් කියන්න බලන්න"
එවිට පන්තියෙ සියල්ලෝ එක්හඬින්
"අහ් එහෙනම් මොළය තමා" යැයි කීහ



Comments

Popular Posts