+ෆිල්ම් එකක් බැලුවා බන් පිස්සු කොර වෙලා ඉන්නේ!

-මොකක්ද සීන් එක..?
+සම්පුර්ණයෙන්ම කියන්න බැ.උඹට ස්පොයිල් වෙයි..මේක මචන් ටිකක් අර පරණ mythlogy type වැඩක් බන්.මේකයි සීන් එක
ඩයල් එකක් ඉන්නවා,ඌ මචන් ඌගෙ පාඩුවෙ කැලයක් අයිනේ ජීවත් වෙන ඩයල් එකක්..කාත් එක්කවත් එහෙම ලොකුවට ආශ්රයක් නැ.ඒනිසාම මිනිස්සු ඌට බයයි හරිද.කොහොම හරි ඌ ඌගෙ පාඩුවෙ ඉද්දි එකපාරටම ඒපැත්ත පාලනය කරන ඩයල් එක මුගෙ ඉඩම බලෙන් අල්ලනවා බන්.අල්ලලා ඌ ඒකට එහෙන් මෙහෙන් කස්ටිය පුරවනවා.ඒකට මල පැනලා අරු ගිහින් අර පාලකයාගෙන් ගේම ඉල්ලනවා. මචන් අරූ පාලකයාගෙ ආමි එකත් එක්ක fight කරලා හෙනම ගේමක් ඕයි ඌ ගහන්නෙ...
අහ් කියන්න බැරි උනා ඌ ඒකට යන්නෙ අර පාලකයාගෙ කට්ටිය මරන්න ගියපු ඩයල් එකක් බේරන් ඌත් එක්ක.
පස්සෙ පාලකයා මූට මචන් හෙන ටොක් එකක් දීලා කියනව ඉඩම නිකං දෙන්නැ..ඒකඕනෙනම් ඌකියන වැඩෙ කරන්න කියලා..ඔතනින් තමා ෆිල්ම් එල පටං ගන්නෙ..උඹ බලපන්කො මරු ආහ් ඇක්ශන්,ජොක් හැම එකම තියේ.
- අඩෝමරු නේ මොකක්ද ෆිල්ම් එකෙ නම??
+shrek කියලා එකක් බන්.

Comments

Popular Posts