සී ෆුඩ් රයිස් වලට හාල්මැස්සො දාන්නෙ නැත්තේ ඇයි???
හාල්මැස්සා කියන්නෙ ඇත්තටම නිර්ධන ප්රාන්තික මාලු ජාතියක්...සීෆුඩ් කියන්නෙ ඉහල ධනපති පන්තියට.චෙෆ්ලා කියන්නෙ මේ ධනවාදික්රමය හදන වෙලඳප්රජාව. ඒඅය කවදාවත් නිර්ධනයන්ට මේ ඉහල ධනපතිපන්තියට එන්න දෙන්නෙ නෑ.ඒකයි ඇත්තම කතාව!
හාල්මැස්ස වගේමනිර්ධනයා තනිව ගත්තාමඉතා අඩු වටිනාකමක් උනාට සමූහයක් විදියට ලොකු වටිනාකමක් තියෙනව පිරිස...ඒත් සීෆුඩ් වලඑහෙමත් නැ උන්ට එක එකා ගත්තාමත් ඉතා විශාල වටිනාකමක් තියෙනවා එකතු වෙන්නෙ ඉතාමත් දුර්ලභ අවස්තාවලදි.එතකොට ඒවාගෙ වටිනාකම කියාගන්න බැරිතරම් විශාලයි..එනිසා තනිව වටිනාකම අඩු හාල්මැස්සන් සිය වටිනාකම තේරුම් ගෙන පිරිසක් වශයෙන් එකතුවූහොත් මිස තනිව නම් මේ අසාධාරණය බිඳ වට්ටන්න බැ
Comments
Post a Comment