මකුලුදැල

 ඉරිදා දවසේ අම්මාගේ හරි,වයිෆ්ගේ හරිබරබරේ අහන් ඉන්න බැරුව අපි ගිහින් කැඩුව මකුලුදැල, විව්වෙ අම්මාගෙ හරි වයිෆ් ගේ හරි බලකිරිම ඉවසන්න බැරිම උන මකුලුවෙක් වෙන්න පුලුවං නේද?

එහෙම උනොත් ඌ අමාරුවෙන් බැන්ද එක කැඩුවාම ඌගෙ ගෑණි හරි අම්මා හරි දැල වියන්නෙනැතුව එක එකා එක්ක රවුම් ගහලා කියලා හරි කම්මැලියා කියලා හරි ඌට බනිනවාද දන්නැනේද??
එහෙමයි කියලා අපි දැල නොකඩ හිටියොත් අපේ අම්මා හරි ගෑණි හරි ඇවිත් අපිට බනී නේද?පුදුම කරුමයක් අප්පා.

Comments

Popular Posts